"චාමර වීරසිංහ ගේ සිංදුවල තියෙන තැන්" [UPDATED VERSION]

redhat

Well-known member
  • Aug 2, 2008
    3,132
    2,530
    113
    Redhat lab - Aukland
    "චාමර වීරසිංහ ගේ සිංදුවල තියෙන තැන්" [UPDATED VERSION]
    චාමර වීරසිංහ ගේ සින්දු අහද්දී දැනෙන විශේෂ දෙයක් තමයි විශේෂ තැන් ආශ්‍රය කරගෙන සිංදු ලියවිලා තියෙන කාරණය.
    ඉතින් මට ඕනේ වුණා ඒ තැන් ටික එක මැප් එකකට ගෙන්න.
    මුලින්මස් දාපු මැප් එක ෆේස්බුක් එකේ ඉන්න යාළුවන්ගේ උදව්වෙන් අප්ඩේට් කරන්න මට පුළුවන් වුණා.
    මේ තියෙන්නේ ඒ අප්ඩෙටඩ් මැප් එක.
    චාමරගේ සිංදු අහන අය මේ මැප් එක ලයික් කරලා, ශෙයා කරලා දෙන්න.
    😊
    😊
    😊


    487465799_10237255543433329_4391787117013333479_n.jpg