චාමර වීරසින්හගෙ ආස සින්දු මොනවද ?

ara88

Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    ඔය සුසුම් පවන් වැදී, ඇතුගල වෙහෙර වදින විතරයි මට නම්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,429
    100,395
    113
    දුරකතර ගෙවාගෙන ඔබ යන්නම යනවා නම් ඒකයි

    කොළඹ කොටුවේ ගල් බැම්ම ඒකයි තමා වැඩියෙන් ආස.
     
    • Like
    Reactions: Jim_Moriarty

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    අඩුකුලේ රස්තියාදු ඔඩියන්ස් ටාගට් කරලා ටකරං මියුසික් වලට සිංදු කියන හින්දා මට සෙට් නෑ
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    ජීවිතයේ හොදම හරිය අවුල් වෙලා යද්දි...

    තමා හිසට තම අත වත් සෙවණක් නැති වෙද්දී..

    විරිත්තන්න දහස් ගණන් මග බලාන ඉද්දී..

    උබට සැපක් දෝ... මේ ඇස් කඳුළින් තෙත් වෙද්දී...😘
     
    • Like
    Reactions: Jim_Moriarty

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,833
    113
    සේදවත්ත
    අහලා තියෙන්නේ බස් වල යනකොට විතරයි . අඩුකුලේ ගමේ පාසල් පිට්ටනියේ ප්‍රජා පිට්ටනියේ සංගීතයක් යනකොට හජා බෑන්ඩ් මෙයාගේ ඒවා ගහලා අඩනවා වැලහින්න වගේ . ඊයා පිරිමියෙක් උනාට නහයෙන් අඩන සිංදු පොරගේ තියෙන්නේ . මුංගේ අදෝනා වලට වැඩිය මිල්ටන් , ct , ජෝතිගේ , අමරසිරි වගේ සිංදු 1000 න් 1 . මේ වයිබ් එක නිසා තමා ලංකාවේ උන් බයියෝ වෙලා පල් හොරුන්ට ජන්දේ දෙන සමාජයක් හැදිලා තියෙන්නේ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,324
    30,097
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අඩු කුළේ අඩු කුළේ කියල කිව්වට චාමරට, දමිත්ට තියෙන්නේ සේනානායක වේරලියද්දගේ තියෙන ගැමි ඌරුවට ගිය විශේෂ හඬක්. ඒක සිංහලු කොච්චර පොශ් වෙන්න ගියත් අඩුගානේ දෙකක් දාගෙන ඉන්නකොට හරි දැනෙන හඬක්. චාමර කුඩ්ඩා මැරෑටියා අඩුකුළේ එකා කෘයල කිව්වට ඌ මිනිස්සු පස්සේ යන්නේ නෑ මිනිස්සු උගේ පස්සේ එනවා සින්දු අහන්න. ඒක හින්දා මිනිහා අඩුගානේ මියුසික් වීඩියෝ එක්ක්වත් කරන්න මහන්සිවෙන්නේ නෑ. 😐
    මම චාමරගේ ෆෑන් කෙනෙක් නෙමෙයි නමුත් යාලුවෙක් හිටියා දෙකක් දාගත්තගමන්ම පලමු පෙම්වතා කිය කිය දුක් සීන් එකේ ඉන්න. උගෙන් තමයි මෙහෙම ගායකයෙක් ඉන්නව කියල දැනගත්තේ🤣
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    වේරලියද්ද, දමිත් අසංක ඔය රේන්ජ් එකේ හඬවල් වලින් චාමරගෙ හඬේ පොඩි අමුතු සොෆ්ට් ගතියක් එක්ක ෆීල් වෙන ගතියක් තිබ්බ, දමිත් අසංක උනත් ආපුම කාලෙ තිබ්බෙ ගොරහැඬි වොයිස් එකක්, මට නම් සෙට් උනේ ටෝන් එකේ තිබ්බ අන්න ඒ වෙනස, චාමරට මුල් කාලෙ සින්දු ලියල දීපු කවි කීර්ති හාමුදුරුවොන්ගෙ සින්දුත් පට්ට...

    චාමර දැන් ගොඩක් acoustic බෑන්ඩ් එක්ක කියද්දි තමා ඒ සින්දු තව හොඳට ඇහෙන්නෙ... කවුරු මොනව කිව්වත් පොර ජීවමාන ලෙජන්ඩ් කෙනෙක් වෙලා ඉවරයි,ඒකට පොරගෙ සින්දු, හැසිරීම, ලක් එක ඔක්කොම එකට සෙට් වෙලා ආපු එකක් වෙන්න ඕන... ජෝතිපාල මැරෙනකල් ඉන්න උනානෙ එහෙම වෙන්න, ඔය වික්ටර්ල එහෙම ජෝතිපාල ට ඒ කාලෙ දාපු කැපිලි චාමරට දාන්න කවුරුවත් ඇත්තෙ නෑ, උගේ සින්දු අහන උන් අහනවා නැති උන් පාඩුවේ ඉන්නවා...
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127

    Jothipala is the most overrated singer in Sri Lanka. Sang some jibberish to the popular hindi melodies. Did around 20 000+ songs and 100 got popular.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,294
    10,587
    113
    චාමර කියන්නෙ වැඩ්ඩෙක් ඒ උනාට ඕවර් හයිප් යන්නේනම් හොදකට නෙමේ..ඕනවට වඩා ඕනම දෙයක් චොර..අදටත් ස්කිප් කරන්නේ නැතුව අහන්න පුලුවන් සින්දු ටිකක් තියෙන්නේ උට විතරයි
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    කැමති උන් අහවි,අකමැති උනුත් ඉන්නවා.එක ඉතින් නොර්මල් නේ බන්.....
    මට නම් හිතෙන්නේ පොර හොද මියුසික් ටිකක් කරානම් මේ සින්දු මීට වඩා ගති,අපරාදේ ඉතින්
     
    • Like
    Reactions: Solo Rider