nope
not a single
------ Post added on Dec 10, 2023 at 3:17 PM
not a single
උඩවැඩියා මලක් වෙලා
ඇතුගල වෙහෙර
------ Post added on Dec 10, 2023 at 3:17 PM
උඩවැඩියා මලක් වෙලා
ඇතුගල වෙහෙර


senanayaka weraliyadda ge voice eka wage nisa godak un mu kawuda kiyala hoyala ehema thamai mu famous wune,,,
Purple range band eke mul kale sindu kewwaKapuge sindu ehema ahannama bariwei thota. Gay da?සිංදු ලස්සනයි උගේ මූන කැතයි
Naakinge eewa ahanne na bro mamaKapuge sindu ehema ahannama bariwei thota. Gay da?
මටත් ඒක තමයි අව්ල. වොයිස් එක පට්ට. සිංදුවල මියුසික් මට සෙට් වෙන්නෙ නෑ. නැත්තන් උගේ ආස සිංදු තියනවා. ඒවගේ මියුසික් ටකරං නිසා අහන්ඩ හිතෙන්නෙ නෑ.චාමරගේ පට්ට කටහඬක් තියෙනවා ඒත් ඌ, අඩුකුලේ රස්තියාදු ඔඩියන්ස් ටාගට් කරලා ටකරං මියුසික් වලට සිංදු කියන හින්දා මට සෙට් නෑ. පොර සම්භාව්‍ය ලෙවල් එකෙන් ගියා නම් කසුන් වගේ වෙන්න තිබුණා
Sambawya...චාමරගේ පට්ට කටහඬක් තියෙනවා ඒත් ඌ, අඩුකුලේ රස්තියාදු ඔඩියන්ස් ටාගට් කරලා ටකරං මියුසික් වලට සිංදු කියන හින්දා මට සෙට් නෑ. පොර සම්භාව්‍ය ලෙවල් එකෙන් ගියා නම් කසුන් වගේ වෙන්න තිබුණා