චාමර සම්පත්! 😂

reddit

Well-known member
  • Aug 18, 2016
    9,040
    8,299
    113
    Chilaw
    images

    මු මෙච්චර කල් සියල්ල දැනන් ගොනා සේ හිටියද ?
    එහෙමත් නැත්තම් මූව කවුරුහරි back කරනවද ?

    ප්‍රාදෙශීය සභාවෙන් පටන් අරන් මේ වෙනකන් ආපු ඒම ලේසි වැඩකුත් නෙවෙයි!
    මුගෙන් ආතල් ගන්න හිටියට, දැන් මු වටේටම හක්කේ තියලා සෙම අරින්නේ.. 😂 තව කොච්චර කල් කරයිද දන්නේ නෑ...
    හැබැයි එන්නේ හොදට study කරලා.

    මොකක් හරි අමුතු ගේමක් තියෙනවා
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    ඌටත් තිබ්බේ මාලිමාවේ නූගත් උන් බොරුවට මහාචාර්‍ය පට්ටම්,බොරු කොලිෆිකේශන් දාගත්ත වගේ දාගන්න... රට හදන්න නේ මේ බොරු කොලිෆිකේශන් දාන් එන්නේ...
     
    • Like
    Reactions: AKI-SL

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    ඩිග්‍රි කාරයො ඇවිත් දෙකේ පංතියට ගියපු උන් ෆෝම් කරනවා. පේනවනේ රටේ උසස් අධ්‍යාපනේ තත්වෙ. ගිරව දාල, කුප්පි දාල ගත්ත කොලේ විතරයි.
     
    • Like
    Reactions: AKI-SL and Troop

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මටත් අද මුගෙ කතා දෙකක් සජෙස්ට් උනා. මාත් පුදුම උනා. මන් හිතන් ඉදියෙ හෙන මැට්ටෙක් කියල. බොරු සද්ද දානව කියල. එහෙම පාටක් පෙන්න නෑ. අද බිමල් උනත් ටිකක් බාල වෙලා රිප්ලයි කලේ.
    සිරාවටම
     
    • Like
    Reactions: pathaleiretta

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,501
    3,891
    113
    ඩිග්‍රි කාරයො ඇවිත් දෙකේ පංතියට ගියපු උන් ෆෝම් කරනවා. පේනවනේ රටේ උසස් අධ්‍යාපනේ තත්වෙ. ගිරව දාල, කුප්පි දාල ගත්ත කොලේ විතරයි.
    ආචාර්ය මහාචාර්යවරු 159ක් නේද මේ බයිට් වෙන්නෙ ඕලෙවල්වත් නෑ කිව්ව චාමරයගෙන්
    😂
    🧭
    😂
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    ආචාර්ය මහාචාර්යවරු 159ක් නේද මේ බයිට් වෙන්නෙ ඕලෙවල්වත් නෑ කිව්ව චාමරයගෙන්
    😂
    🧭
    😂

    මුන්ට චාමරයට දෙන්න උත්තරවත් නෑ. බග් බග් ගානවා... 😂 😂
     
    • Like
    • Haha
    Reactions: AKI-SL and rockmon

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    චාමර සම්පත් සැහෙන්න ඉක්මනට දේවල් ඉගෙන ගන්නා එකෙක්. ඌ තරං පාර්ලි‌‌මේන්තු අණපනත් ගැන කතා කරන එකෙක් නෑ

    අනිවාර්යෙන් චාමර කියන්නේ සුපිරි බුද්දිමතෙක්. ඔය හොර උපාදි කථා නායක ඩිග්‍රියා වගේ අපතයෙක් නෙවේ.
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Palimenthuwata ugath ewun yawwahama nuugath ewunuth hodata hasirenawa (eg. Current parliment)

    Kalin parliment eke GL Peris la wagey uwun hitiyata, parliment eka nuugath nisa, unuth hasirune nuugath widihata.

    Congratulations to the people who sent educated people to the parliament in the first place - now even the usual buffoons are acting like educated
     
    • Like
    Reactions: Gwynbleidd

    oshan323

    Active member
  • Oct 29, 2016
    155
    95
    28
    Poland
    මම චාමරයව පෞද්ගලිකව දන්නවා, අනිත් එකා තිස්සකුට්ටිඅරච්චි, මම මේක කලිනුත් කියලා ඈති,
    උන් එක්ක බීලා ඈති ඕන තරම්, පාර්ටි වල නෙමෙයි තනියෙන් උනත්,
    මුන් අර කලින් ආන්ඩුවෙදි හිටියා වගෙ ජොකර් ලා නෙමෙයි, ඈත්තටම දේශපාලනය ගෑන, ආර්තිකේ ගෑන, ඊලගට උන්ගෙ සබ්ජෙක්ට් එක එක අමාත්යංශවල වෑඩ කෙරෙන හෑටි, විවස්ථා, එක එක ප්‍රොසිඩියර් ගෑන පට්ට දෑනුමක් තියෙන්නෙ,
    ඉතින් මුන් පිස්සු කෙලිනකොට මමම කෙලින්ම අහලා තියෙනවා ඈයි එහෙනම් පාර්ලිමේතුවෙදි පිස්සු කෙලින්නේ කියලා, උන් කියපු කතාව උන් කරන්නේ බෑසිලා එහෙම කියන දේවල්, පසුපෙල ඉදන් මුන්ට බෑ මොලෙ ඈති කතා කියන්න, මුන් ගෙ ජොබ් එක රටේ මිනිස්සුගෙ ප්‍රශ්න අමතක වෙන්න ගොං කතාවක් කියන්න,

    දෑන් චාමරයට එහෙම හොද චාන්ස් එකක් හම්බ වෙලා ඈත්තටම කතා කරන්න, පොර කතා කරන 75% ක් විතර පොරගෙ දෑනුම වගේම, පොරට කොහෙන් හරි බෑක් එකක් හම්බ වෙනවා,

    හෙට අනිද්දා වෙද්දි චාමරයා ඉන්ග්ලීශ් වලින් කතා කරාම තමයි අනුර කුමරටත් උන ගන්නේ,
    පොර කතා කරන සමහර දේවල්, ටෑක්ස් ගෑන එහෙම අර උපාදි තියෙන උන් 10%කට වත් තේරෙන්නෙ නෑ ඒකයි ඈත්ත,
    ඩිග්‍රි එකක් තිබ්බා මිනිස්සු පොරවල් වෙන්නෙ නෑ, යකො ඩිග්‍රි නම් අපිටටහ් තියෙන්නෙ, අපි හෙන මිටර් ද නෑනෙ,
    කතාව ඇත්ත. අන්තිමට ලියපු කෑල්ල තමයි ඇත්ත
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    images

    මු මෙච්චර කල් සියල්ල දැනන් ගොනා සේ හිටියද ?
    එහෙමත් නැත්තම් මූව කවුරුහරි back කරනවද ?

    ප්‍රාදෙශීය සභාවෙන් පටන් අරන් මේ වෙනකන් ආපු ඒම ලේසි වැඩකුත් නෙවෙයි!
    මුගෙන් ආතල් ගන්න හිටියට, දැන් මු වටේටම හක්කේ තියලා සෙම අරින්නේ.. 😂 තව කොච්චර කල් කරයිද දන්නේ නෑ...
    හැබැයි එන්නේ හොදට study කරලා.

    මොකක් හරි අමුතු ගේමක් තියෙනවා
    mama mage kalin post ekakath kiwwa, mu nan ban kathawa karanne hodata padam karalada koheda , kalin nan hena gon thadiya yako dan,,, chatar wennath bari hinda wenna athi
     
    • Like
    Reactions: windows_ubuntu

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    images

    මු මෙච්චර කල් සියල්ල දැනන් ගොනා සේ හිටියද ?
    එහෙමත් නැත්තම් මූව කවුරුහරි back කරනවද ?

    ප්‍රාදෙශීය සභාවෙන් පටන් අරන් මේ වෙනකන් ආපු ඒම ලේසි වැඩකුත් නෙවෙයි!
    මුගෙන් ආතල් ගන්න හිටියට, දැන් මු වටේටම හක්කේ තියලා සෙම අරින්නේ.. 😂 තව කොච්චර කල් කරයිද දන්නේ නෑ...
    හැබැයි එන්නේ හොදට study කරලා.

    මොකක් හරි අමුතු ගේමක් තියෙනවා
    අට පාස් එකා උපාදි කාරයන් ට හක්කේ තියලා සෙම අරිනව🤣🤣🤣
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    මම චාමරයව පෞද්ගලිකව දන්නවා, අනිත් එකා තිස්සකුට්ටිඅරච්චි, මම මේක කලිනුත් කියලා ඈති,
    උන් එක්ක බීලා ඈති ඕන තරම්, පාර්ටි වල නෙමෙයි තනියෙන් උනත්,
    මුන් අර කලින් ආන්ඩුවෙදි හිටියා වගෙ ජොකර් ලා නෙමෙයි, ඈත්තටම දේශපාලනය ගෑන, ආර්තිකේ ගෑන, ඊලගට උන්ගෙ සබ්ජෙක්ට් එක එක අමාත්යංශවල වෑඩ කෙරෙන හෑටි, විවස්ථා, එක එක ප්‍රොසිඩියර් ගෑන පට්ට දෑනුමක් තියෙන්නෙ,
    ඉතින් මුන් පිස්සු කෙලිනකොට මමම කෙලින්ම අහලා තියෙනවා ඈයි එහෙනම් පාර්ලිමේතුවෙදි පිස්සු කෙලින්නේ කියලා, උන් කියපු කතාව උන් කරන්නේ බෑසිලා එහෙම කියන දේවල්, පසුපෙල ඉදන් මුන්ට බෑ මොලෙ ඈති කතා කියන්න, මුන් ගෙ ජොබ් එක රටේ මිනිස්සුගෙ ප්‍රශ්න අමතක වෙන්න ගොං කතාවක් කියන්න,

    දෑන් චාමරයට එහෙම හොද චාන්ස් එකක් හම්බ වෙලා ඈත්තටම කතා කරන්න, පොර කතා කරන 75% ක් විතර පොරගෙ දෑනුම වගේම, පොරට කොහෙන් හරි බෑක් එකක් හම්බ වෙනවා,

    හෙට අනිද්දා වෙද්දි චාමරයා ඉන්ග්ලීශ් වලින් කතා කරාම තමයි අනුර කුමරටත් උන ගන්නේ,
    පොර කතා කරන සමහර දේවල්, ටෑක්ස් ගෑන එහෙම අර උපාදි තියෙන උන් 10%කට වත් තේරෙන්නෙ නෑ ඒකයි ඈත්ත,
    ඩිග්‍රි එකක් තිබ්බා මිනිස්සු පොරවල් වෙන්නෙ නෑ, යකො ඩිග්‍රි නම් අපිටටහ් තියෙන්නෙ, අපි හෙන මිටර් ද නෑනෙ,
    uba katha karana widihata mata therenne , ubatath echara danumak na wage ban,