මම චාමරයව පෞද්ගලිකව දන්නවා, අනිත් එකා තිස්සකුට්ටිඅරච්චි, මම මේක කලිනුත් කියලා ඈති,
උන් එක්ක බීලා ඈති ඕන තරම්, පාර්ටි වල නෙමෙයි තනියෙන් උනත්,
මුන් අර කලින් ආන්ඩුවෙදි හිටියා වගෙ ජොකර් ලා නෙමෙයි, ඈත්තටම දේශපාලනය ගෑන, ආර්තිකේ ගෑන, ඊලගට උන්ගෙ සබ්ජෙක්ට් එක එක අමාත්යංශවල වෑඩ කෙරෙන හෑටි, විවස්ථා, එක එක ප්‍රොසිඩියර් ගෑන පට්ට දෑනුමක් තියෙන්නෙ,
ඉතින් මුන් පිස්සු කෙලිනකොට මමම කෙලින්ම අහලා තියෙනවා ඈයි එහෙනම් පාර්ලිමේතුවෙදි පිස්සු කෙලින්නේ කියලා, උන් කියපු කතාව උන් කරන්නේ බෑසිලා එහෙම කියන දේවල්, පසුපෙල ඉදන් මුන්ට බෑ මොලෙ ඈති කතා කියන්න, මුන් ගෙ ජොබ් එක රටේ මිනිස්සුගෙ ප්‍රශ්න අමතක වෙන්න ගොං කතාවක් කියන්න,
දෑන් චාමරයට එහෙම හොද චාන්ස් එකක් හම්බ වෙලා ඈත්තටම කතා කරන්න, පොර කතා කරන 75% ක් විතර පොරගෙ දෑනුම වගේම, පොරට කොහෙන් හරි බෑක් එකක් හම්බ වෙනවා,
හෙට අනිද්දා වෙද්දි චාමරයා ඉන්ග්ලීශ් වලින් කතා කරාම තමයි අනුර කුමරටත් උන ගන්නේ,
පොර කතා කරන සමහර දේවල්, ටෑක්ස් ගෑන එහෙම අර උපාදි තියෙන උන් 10%කට වත් තේරෙන්නෙ නෑ ඒකයි ඈත්ත,
ඩිග්‍රි එකක් තිබ්බා මිනිස්සු පොරවල් වෙන්නෙ නෑ, යකො ඩිග්‍රි නම් අපිටටහ් තියෙන්නෙ, අපි හෙන මිටර් ද නෑනෙ,