චාමර සම්පත්! 😂

reddit

Well-known member
  • Aug 18, 2016
    9,040
    8,299
    113
    Chilaw
    images

    මු මෙච්චර කල් සියල්ල දැනන් ගොනා සේ හිටියද ?
    එහෙමත් නැත්තම් මූව කවුරුහරි back කරනවද ?

    ප්‍රාදෙශීය සභාවෙන් පටන් අරන් මේ වෙනකන් ආපු ඒම ලේසි වැඩකුත් නෙවෙයි!
    මුගෙන් ආතල් ගන්න හිටියට, දැන් මු වටේටම හක්කේ තියලා සෙම අරින්නේ.. 😂 තව කොච්චර කල් කරයිද දන්නේ නෑ...
    හැබැයි එන්නේ හොදට study කරලා.

    මොකක් හරි අමුතු ගේමක් තියෙනවා
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    images

    මු මෙච්චර කල් සියල්ල දැනන් ගොනා සේ හිටියද ?
    එහෙමත් නැත්තම් මූව කවුරුහරි back කරනවද ?

    ප්‍රාදෙශීය සභාවෙන් පටන් අරන් මේ වෙනකන් ආපු ඒම ලේසි වැඩකුත් නෙවෙයි!
    මුගෙන් ආතල් ගන්න හිටියට, දැන් මු වටේටම හක්කේ තියලා සෙම අරින්නේ.. 😂 තව කොච්චර කල් කරයිද දන්නේ නෑ...
    හැබැයි එන්නේ හොදට study කරලා.

    මොකක් හරි අමුතු ගේමක් තියෙනවා
    සද්දෙයි , තාලෙයි හොඳයි, හරයක් නෑ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    මම චාමරයව පෞද්ගලිකව දන්නවා, අනිත් එකා තිස්සකුට්ටිඅරච්චි, මම මේක කලිනුත් කියලා ඈති,
    උන් එක්ක බීලා ඈති ඕන තරම්, පාර්ටි වල නෙමෙයි තනියෙන් උනත්,
    මුන් අර කලින් ආන්ඩුවෙදි හිටියා වගෙ ජොකර් ලා නෙමෙයි, ඈත්තටම දේශපාලනය ගෑන, ආර්තිකේ ගෑන, ඊලගට උන්ගෙ සබ්ජෙක්ට් එක එක අමාත්යංශවල වෑඩ කෙරෙන හෑටි, විවස්ථා, එක එක ප්‍රොසිඩියර් ගෑන පට්ට දෑනුමක් තියෙන්නෙ,
    ඉතින් මුන් පිස්සු කෙලිනකොට මමම කෙලින්ම අහලා තියෙනවා ඈයි එහෙනම් පාර්ලිමේතුවෙදි පිස්සු කෙලින්නේ කියලා, උන් කියපු කතාව උන් කරන්නේ බෑසිලා එහෙම කියන දේවල්, පසුපෙල ඉදන් මුන්ට බෑ මොලෙ ඈති කතා කියන්න, මුන් ගෙ ජොබ් එක රටේ මිනිස්සුගෙ ප්‍රශ්න අමතක වෙන්න ගොං කතාවක් කියන්න,

    දෑන් චාමරයට එහෙම හොද චාන්ස් එකක් හම්බ වෙලා ඈත්තටම කතා කරන්න, පොර කතා කරන 75% ක් විතර පොරගෙ දෑනුම වගේම, පොරට කොහෙන් හරි බෑක් එකක් හම්බ වෙනවා,

    හෙට අනිද්දා වෙද්දි චාමරයා ඉන්ග්ලීශ් වලින් කතා කරාම තමයි අනුර කුමරටත් උන ගන්නේ,
    පොර කතා කරන සමහර දේවල්, ටෑක්ස් ගෑන එහෙම අර උපාදි තියෙන උන් 10%කට වත් තේරෙන්නෙ නෑ ඒකයි ඈත්ත,
    ඩිග්‍රි එකක් තිබ්බා මිනිස්සු පොරවල් වෙන්නෙ නෑ, යකො ඩිග්‍රි නම් අපිටටහ් තියෙන්නෙ, අපි හෙන මිටර් ද නෑනෙ,
    දවසක් බස්සෙකේ රටකජු ගොට්ටක තිබුන අවකලනෙ ගානක් හදාගන්න බැරුව කල්පනා කර කර ඉන්නකොට චාමර සම්පත් ඇවිල්ලා මල්ලි මෙහෙමයි කියලා සින් සීන් ගාලා ලියාගෙන ලියාගෙන ගියා. මාත් හොල්මන් උනා.

    පොර දක්ෂයා ඒත් දැනුම පිටට පෙන්නන්නෙ නෑ.
    තමන්ගෙ දැනුම පිටට පේන්නෙ නැති තැනක හංගගෙන තියාගෙන ඉන්නෙ :yes:
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,213
    9,110
    113
    දවසක් බස්සෙකේ රටකජු ගොට්ටක තිබුන අවකලනෙ ගානක් හදාගන්න බැරුව කල්පනා කර කර ඉන්නකොට චාමර සම්පත් ඇවිල්ලා මල්ලි මෙහෙමයි කියලා සින් සීන් ගාලා ලියාගෙන ලියාගෙන ගියා. මාත් හොල්මන් උනා.

    පොර දක්ෂයා ඒත් දැනුම පිටට පෙන්නන්නෙ නෑ.
    තමන්ගෙ දැනුම පිටට පේන්නෙ නැති තැනක හංගගෙන තියාගෙන ඉන්නෙ :yes:
    යකෝ බයියෝ ඕවා සිරා අරන් රචනා ලියන්න ගනී
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    ප්‍රාදෙශීය සභාවෙන් පටන් අරන් මේ වෙනකන් ආපු ඒම ලේසි වැඩකුත් නෙවෙයි!
    මූ 94 ඉදන් පලාත් සභා ඉදපු එකෙක්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    පොඩි පක්ශ හයිලයිට් වෙන්නෙ ම විපක්ශයේ ඉද්දි විතරයි
    දාර තැරියො අනාථ වෙන්නම පැරදෙන්න ඕන. එතකොට උන් මී හරක්ටත් පාවඩ එලනවා.
     
    • Like
    Reactions: dillsdilla

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,656
    2,505
    113
    නිධානයක් උඩ

    mu gona kiyala dena gena guliyak abarala dila wage. muta heli liyapu unuth Anathai yako. 😂😂

    අට පාස් චාමර....

    ගරු ⁣ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමා අද පාර්ලිමේන්තුව අමතා ඉතා පරිස්සමින් ප්‍රකාශ කළේ ක්ලීන් ශ්‍රී ලංකා සමාරම්භක උලෙළ රු. ලක්ෂ 9කින් කළ බව නොව ඒ සඳහා රජය දරන්නේ රු ලක්ෂ 9ක් පමණක් බවයි.

    රු. ලක්ෂ 9කින් කොළඹ එවන් ජාත්‍යන්තර මට්ටමේ උත්සවයක් කළ නොහැකි බව මොන්ටිසෝරි උත්සවයක වියදම හෝ දන්නා අයකුට තේරුමි ගැනීම අපහසු නැත.

    ඒ අනුව ඊයේ අට පාස් චාමර සම්පත් අමරසූරිය ප්‍රකාශ කළ ආකාරයටම අවසානයේ ක්ලීන් ශ්‍රී ලංකා උත්සවයේ බිලෙන් ලක්ෂ 61ක් පියවීමට සිදුව ඇත්තේ පැලවත්ත කාර්යාලයටයි.

    එයට හේතුව නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකළ නිසා ජනාධිපති ලේකම් කාර්යාල නිලධාරීන් අදාළ මුදල් නිකුත් නොකිරීමය. ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවය කරන්නේ රජයේ නිලධාරීන් මිස ආණ්ඩුවෙි නිලධාරීන් නොවෙි.

    අට පාස් චාමර සම්පත් සඳහන් කළ ආකාරයට ඊයේ වන තුරුත් අදාළ මුදල ලබා ගැනීමට නොහැකි වී තිබුණේ එම නිලධාරීන් නීතියට පිටින් කටයුතු කිරීමට එකඟ නොවීම නිසා විය යුතුය.

    මෙම සිදුවීම අට පාස් චාමර හෙළිදරව් කිරීම නිසා රජයේ වියදම් ඇස්තමේන්තුව ලක්ෂ 9කට දමා ඉතිරි මුදල වෙනම පියවීමට තීරණය කළ බව පෙනේ. එය අවස්ථාවේ හැටියට තවත් හාන්නේ නැතිව ගත හැකි හොඳම තීන්දුවයි.

    මේ අනුව අට පාස් කෝච්චියේ වඩේ විකුන්න චාමර සම්පත් පාර්ලිමේන්තුවේ තප්පර 50-60ක කතාවකින් රටේ මහජන මුදල් ලක්ෂ 61ක් ඉතිරිකර දුන් බව කිව හැකිය.

    මේ කතාව ඇත්තද?
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152

    maru maru. Hebei Chamarata kukka wage inne netuwa ewelema uttarayak dunna nam dena ganna tibba. 😂