චාමර සම්පත 😁😁😁

prasanna1992

Well-known member
  • Apr 18, 2018
    1,508
    2,483
    113
    කොලොම්තොට
    😁😁
    පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    ඒ අද එහි ප‍්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේදීය.

    ඔහු ඌව පළාත් මහ ඇමතිවරයාව සිටින කාලයේ එම පළාත් සභාවේ සිදුව ඇති බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලක් මත මෙම පරීක්‍ෂණ ක‍්‍රියාත්මකය.
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,243
    1,181
    113
    ආණඩුව චූං කරන ගොබ්බ වැඩ. වැඩියෙන්ම විපක්ෂයේ කථා කරනා එක ඩවුන් කරලා පොඩි ආතල් එකක් දෙනවා අල්ලස් කොමිෂන් එක.
     
    • Haha
    Reactions: waca

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    😁😁
    පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    ඒ අද එහි ප‍්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේදීය.

    ඔහු ඌව පළාත් මහ ඇමතිවරයාව සිටින කාලයේ එම පළාත් සභාවේ සිදුව ඇති බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලක් මත මෙම පරීක්‍ෂණ ක‍්‍රියාත්මකය.
    onna tawa tikakin Chamarage Fansla tika awissenawa 😂😂
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,490
    26,075
    113
    Fantasy
    onna tawa tikakin Chamarage Fansla tika awissenawa 😂😂
    Screenshot_20250218-232545_YouTube.jpg
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,846
    8,587
    113
    චන්දේ නිසා පොඩි ආතෙල් එකෙක් දෙනව වෙන්න බැරිද දෙයියෝ 😁🔫
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,839
    48,566
    113
    මරු.😍😍.ඕකා පාලිමන්ට් ඵකේ කෑගැහුවේ ඕකට තමා..සමන්ත විද්‍යරත්න මාසෙකට කලින් කිව්වේ ඕකා ළගදිම අැතුලේ කියලා..😇
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,741
    15,082
    113
    Milagiriya
    "පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

    නඩු තුනක් සම්බන්ධයෙන් අද (27) දිනයේ අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට නඩු දෙකකින් ඇප හිමි වුවද, එක් නඩුවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත ක‍ර ඇති බවයි වාර්තා වන්නේ.

    ඒ අනුව චාමර සම්පත් දසනායක මහතා අප්‍රේල් 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා."
     
    • Like
    Reactions: kinkon