"චාමා" තඩියා කාර් එකක් අරන්.

ara88

Well-known member
  • Jan 11, 2021
    3,299
    5,932
    113
    මූ උඹලට පේන්න එක එක කෑම ජාති රස කර කර ගිලලා බඩත් පුරවගෙන උඹල ඒව බලපුවම එන yt සල්ලි වලින් කාර් එකකුත් අරගෙන මෙන්න.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    මූ උඹලට පේන්න එක එක කෑම ජාති රස කර කර ගිලලා බඩත් පුරවගෙන උඹල ඒව බලපුවම එන yt සල්ලි වලින් කාර් එකකුත් අරගෙන මෙන්න.

    කෑම රිවීව් එකට කෑම එක විතරක් නෙවෙයි දෙන්නේ. සල්ලිත් දෙනවා. ලංකාවේ ඔච්චර ලොකු ගේමක් යූටියුබ් සල්ලි වලින් විතරක් ගහන්න බෑ.
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,530
    3,943
    113
    කෑම රිවීව් එකට කෑම එක විතරක් නෙවෙයි දෙන්නේ. සල්ලිත් දෙනවා. ලංකාවේ ඔච්චර ලොකු ගේමක් යූටියුබ් සල්ලි වලින් විතරක් ගහන්න බෑ.
    +Ammage loan + thawa loan
     
    • Haha
    Reactions: Psiko and Cypress

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    කාර් එකක් නෙවෙයි ජිම් එකක් ගන්න ඕනේ හරිනම්
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    ඔය car එක ikman එකෙත් දාල තියෙනවා දැක්ක 40 ගානක් , 44 or 45 වගේ මතක .
     
    • Like
    Reactions: Bitter Truth

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,935
    113
    පට්ට වාහනෙත් හොඳයි, තව දියුණු වෙන්න ඕනා.

    (පොඩි ඉරිසියාවක් නං එනවා,වම ඇටෙත් පාත් වෙනව වගේ එකක් උනා.ඒත් ඉරිසියා කරලා කරගත්ත හරිය ඇතියි කියල හිතුනා)
     
    • Love
    Reactions: Bitter Truth

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,757
    2,881
    113
    colombo
    කෑම රිවීව් එකට කෑම එක විතරක් නෙවෙයි දෙන්නේ. සල්ලිත් දෙනවා. ලංකාවේ ඔච්චර ලොකු ගේමක් යූටියුබ් සල්ලි වලින් විතරක් ගහන්න බෑ.
    එක රිවේ එකට ලක්ෂ 5ක් වත් ගන්නවා ඇති බන්
     
    • Like
    Reactions: Psiko

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    පට්ට වාහනෙත් හොඳයි, තව දියුණු වෙන්න ඕනා.

    (පොඩි ඉරිසියාවක් නං එනවා,වම ඇටෙත් පාත් වෙනව වගේ එකක් උනා.ඒත් ඉරිසියා කරලා කරගත්ත හරිය ඇතියි කියල හිතුනා)
    ඇයි බන් ඉරිසියා හිතෙන්නේ , ඒ මනුස්සයත් ඉරිසියා කර කර හිටියනම් වාහනයක් ගන්නද
     
    • Haha
    Reactions: lankalk

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,757
    2,881
    113
    colombo
    කෑම රිවීව් එකට කෑම එක විතරක් නෙවෙයි දෙන්නේ. සල්ලිත් දෙනවා. ලංකාවේ ඔච්චර ලොකු ගේමක් යූටියුබ් සල්ලි වලින් විතරක් ගහන්න බෑ.
    යුර්යුබ් වැල වික්කාට මම දන්නා කොල්ලෝ ඉන්නවා 10000+ usd හොයනවා මාසෙට හරියට අල්ලලා ගේම ගැහුවා නම් ගොඩ
    ඇරැබ් වලිනුත් වීඩියෝ කරනවා
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,320
    47,200
    113
    පට්ට වාහනෙත් හොඳයි, තව දියුණු වෙන්න ඕනා.

    (පොඩි ඉරිසියාවක් නං එනවා,වම ඇටෙත් පාත් වෙනව වගේ එකක් උනා.ඒත් ඉරිසියා කරලා කරගත්ත හරිය ඇතියි කියල හිතුනා)

    Japan ඵක නේද හොඳ?දැන් කීයක් වගේ වෙයිද?

    ඕකේ ඕකයි තව 3 දෙනෙක් දැම්මාම යට වදිනවා👌

    ඉන්දියන් ඵකද ජපන් ඵකද මේ?දෙකේම යට වදිනවද?
     
    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,935
    113
    Japan ඵක නේද හොඳ?
    මේ රට දාල කොහෙවත් යන්න කියන්නේ නෑ.මගේ රටේ මට ඇතිවෙන්න හැමදේම තියනවා
    දැන් කීයක් වගේ වෙයිද?
    යන්න ඕනනං නීතියානුකුලව යන්න,එක එකා කියන ඒවා පිලි අරන් සල්ලි නාස්ති කරගන්න එපා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    Japan ඵක නේද හොඳ?දැන් කීයක් වගේ වෙයිද?

    ඉන්දියන් ඵකද ජපන් ඵකද මේ?දෙකේම යට වදිනවද?
    Swift එකේ යට වදින්නේ නැහැ මචන් මම ජොක් එකට කිව්වේ
     
    • Love
    Reactions: Bitter Truth

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,825
    113
    JAPAN
    මූ උඹලට පේන්න එක එක කෑම ජාති රස කර කර ගිලලා බඩත් පුරවගෙන උඹල ඒව බලපුවම එන yt සල්ලි වලින් කාර් එකකුත් අරගෙන මෙන්න.

    කෞද මේ සමාජමාඩ්‍ය චරිතයක්ද