මූ උඹලට පේන්න එක එක කෑම ජාති රස කර කර ගිලලා බඩත් පුරවගෙන උඹල ඒව බලපුවම එන yt සල්ලි වලින් කාර් එකකුත් අරගෙන මෙන්න.
මූ උඹලට පේන්න එක එක කෑම ජාති රස කර කර ගිලලා බඩත් පුරවගෙන උඹල ඒව බලපුවම එන yt සල්ලි වලින් කාර් එකකුත් අරගෙන මෙන්න.

+Ammage loan + thawa loanකෑම රිවීව් එකට කෑම එක විතරක් නෙවෙයි දෙන්නේ. සල්ලිත් දෙනවා. ලංකාවේ ඔච්චර ලොකු ගේමක් යූටියුබ් සල්ලි වලින් විතරක් ගහන්න බෑ.
අපේ කලුවෝ හුල්ලනවා මිනිහෙක් වාහනයක් ගත්තම. ඇස්වහ කටවහ වදින නිසා ඕවා කියන්නේ+Ammage loan + thawa loan
එක රිවේ එකට ලක්ෂ 5ක් වත් ගන්නවා ඇති බන්කෑම රිවීව් එකට කෑම එක විතරක් නෙවෙයි දෙන්නේ. සල්ලිත් දෙනවා. ලංකාවේ ඔච්චර ලොකු ගේමක් යූටියුබ් සල්ලි වලින් විතරක් ගහන්න බෑ.
ඇයි බන් ඉරිසියා හිතෙන්නේ , ඒ මනුස්සයත් ඉරිසියා කර කර හිටියනම් වාහනයක් ගන්නදපට්ට වාහනෙත් හොඳයි, තව දියුණු වෙන්න ඕනා.
(පොඩි ඉරිසියාවක් නං එනවා,වම ඇටෙත් පාත් වෙනව වගේ එකක් උනා.ඒත් ඉරිසියා කරලා කරගත්ත හරිය ඇතියි කියල හිතුනා)
යුර්යුබ් වැල වික්කාට මම දන්නා කොල්ලෝ ඉන්නවා 10000+ usd හොයනවා මාසෙට හරියට අල්ලලා ගේම ගැහුවා නම් ගොඩකෑම රිවීව් එකට කෑම එක විතරක් නෙවෙයි දෙන්නේ. සල්ලිත් දෙනවා. ලංකාවේ ඔච්චර ලොකු ගේමක් යූටියුබ් සල්ලි වලින් විතරක් ගහන්න බෑ.
පට්ට වාහනෙත් හොඳයි, තව දියුණු වෙන්න ඕනා.
(පොඩි ඉරිසියාවක් නං එනවා,වම ඇටෙත් පාත් වෙනව වගේ එකක් උනා.ඒත් ඉරිසියා කරලා කරගත්ත හරිය ඇතියි කියල හිතුනා)
ඕකේ ඕකයි තව 3 දෙනෙක් දැම්මාම යට වදිනවා
මේ රට දාල කොහෙවත් යන්න කියන්නේ නෑ.මගේ රටේ මට ඇතිවෙන්න හැමදේම තියනවාJapan ඵක නේද හොඳ?
යන්න ඕනනං නීතියානුකුලව යන්න,එක එකා කියන ඒවා පිලි අරන් සල්ලි නාස්ති කරගන්න එපා.දැන් කීයක් වගේ වෙයිද?
Swift එකේ යට වදින්නේ නැහැ මචන් මම ජොක් එකට කිව්වේJapan ඵක නේද හොඳ?දැන් කීයක් වගේ වෙයිද?
ඉන්දියන් ඵකද ජපන් ඵකද මේ?දෙකේම යට වදිනවද?
මූ උඹලට පේන්න එක එක කෑම ජාති රස කර කර ගිලලා බඩත් පුරවගෙන උඹල ඒව බලපුවම එන yt සල්ලි වලින් කාර් එකකුත් අරගෙන මෙන්න.