"චාමා" තඩියා කාර් එකක් අරන්.

ara88

Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    කෞද මේ සමාජමාඩ්‍ය චරිතයක්ද
    මූ චිකන් කන විදිහ දැක්ක නම් උඹල ජීවිතේට චිකන් කන්නෙ නෑ. ලොකු චිකන් කකුල් වල රෝසපාට තැම්බුනෙ නැති කොටස් මූ ලේ පෙර පෙරා කන්නෙ.

    ------ Post added on Jan 27, 2024 at 12:53 PM
     
    Amuwen

    Well-known member
  • Nov 16, 2023
    398
    558
    93
    කොඩි ගහ යට
    මූ චිකන් කන විදිහ දැක්ක නම් උඹල ජීවිතේට චිකන් කන්නෙ නෑ. ලොකු චිකන් කකුල් වල රෝසපාට තැම්බුනෙ නැති කොටස් මූ ලේ පෙර පෙරා කන්නෙ.

    ------ Post added on Jan 27, 2024 at 12:53 PM

    උබටනම් කැරිම ඉරිසියාවක් තියෙන්නෙ. :lol:
     
    • Haha
    Reactions: Psiko and lankalk

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    මූ උඹලට පේන්න එක එක කෑම ජාති රස කර කර ගිලලා බඩත් පුරවගෙන උඹල ඒව බලපුවම එන yt සල්ලි වලින් කාර් එකකුත් අරගෙන මෙන්න.
    aparade ban okak gatte uba ube barata oka hariyan na
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ඇයි බන් ඉරිසියා හිතෙන්නේ , ඒ මනුස්සයත් ඉරිසියා කර කර හිටියනම් වාහනයක් ගන්නද
    මට ඔය වාහන වලින් වැඩක් නෑ බං,එපා වෙලා තියෙන්නේ.මං ගැන දන්නා උන් දන්නවා මගේ ඉරිසියාවේ තරම 😂
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Ambulance ekak gaththa nam hodai ,

    ඔව් ඕයී
    මුගේ හාට් එක පව්

    Heart Attack Oh Dear GIF by BLoafX
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,945
    113
    ආශ්චර්යමත් රටක

    ඕකේ ඕකයි තව 3 දෙනෙක් දැම්මාම යට වදිනවා👌

    මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ

    උබවයි, රාජපුක්ක පවුලයි දාන් යන්නද මිනිස්සු කාර් ගන්නෙ 🫢🙈😹
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    උබවයි, රාජපුක්ක පවුලයි දාන් යන්නද මිනිස්සු කාර් ගන්නෙ 🫢🙈😹
    ඕකේ උබේ අම්මා යි දොස්තර සාෆි යි දාගෙන යන්න ගන්නේ 🥰
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,945
    113
    ආශ්චර්යමත් රටක
    ඕකේ උබේ අම්මා යි දොස්තර සාෆි යි දාගෙන යන්න ගන්නේ 🥰

    ඕකයි + තව තුන්දෙනයි + රාජපක්ක පවුලයි + උබේ අම්මයි + දොස්තර සාෆියි

    ඔය ඔක්කොම නැග්ගම උබට බිම තමා කොහොමත් ඉන්න වෙන්නෙ. 😹 බස් එකක් ගන්න කියාපන් 🫢
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    ඕකයි + තව තුන්දෙනයි + රාජපක්ක පවුලයි + උබේ අම්මයි + දොස්තර සාෆියි

    ඔය ඔක්කොම නැග්ගම උබට බිම තමා කොහොමත් ඉන්න වෙන්නෙ. 😹 බස් එකක් ගන්න කියාපන් 🫢
    උබේ අම්මා කැමති වෙයි ද දන්නේ නැහැ