චාමිකගෙ දත් ටික ඉවර අ‍ැති නේද 🤯😥😥

sahansira

Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    ස්පෝර්ට්ස් කරන උන්ට ලොකු ගණන් ගෙවන්නේ ඕවා නිසා තමයි බන්...

    සාමාන්‍ය මනුස්සයෙක්ට වඩා කොච්චර දේවල් උන්ට වෙනවද...කොච්චර සර්ජරීස් කරනවද...උරහිස කියයි, ඇන්කල් කියයි, අත කියයි...

    දත් නම් දාන එක උන්ට නතින් වගේ ඇති...සල්ලි නම් මොනවද මුන්ට..

    අපහසුයි, ඒත් ඒක උන්ගේ රස්සාවේ කොටසක්
    ගොන් කතා කියන්න එපා බන්. පඩිය හම්බවෙන එකයි මනුස්සයෙක්ට ඇක්සිඩන්ට් එකක් වෙලා තුවාල වෙන එකයි දෙකක්.

    අනික පඩි දෙන්නෙ පොඩි කාලෙ ඉදන් ප්‍රැක්ටිස් කරල බෝන් ටැලන්ට් එකක් එක්ක ඒ තැනට ආපු එකට.
    නැතුව අතපය කැඩෙන එකට නෙමෙයි.

    හැම මගුලම සල්ලි වලින් මනින්න තියාගන්න එපා
     
    • Haha
    Reactions: kolavari

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,212
    1,438
    113
    Morally Bankrupt Sri lanka
    LOL, okata hod vede, oka natanava vediyi.
    Uge 2000 fans lats redial dislike dla 🤣, ubalatath venne dthi nethuva Bath kanne thmayi oka vage 🤣🤣🤣

    ඔකාගේ පයියට හරියට බොලේ වැදුනා නම් අද අර අහිසක ළමයා අනාත වෙන්නේ නැහැ ☠️ ☠️ ☠️
    ------ Post added on Aug 5, 2026 at 2:46 AM
     

    Similar threads