ටොයියෝ,
ඇයි ටොයියෝ දැන් මගේ pm වලට රිප්ලයි කරන්නේ නැත්තේ ?![]()
ඉස්සර pm එකක් දාපු ගමං විනාඩියෙන් රිප්ලයි කරන ඔයාගෙන් ඕලෙවල් ගාණක් අහල pm කල දවසෙ ඉඳන් කිසිම කතාවක් නෑ![]()
ඇයි ඔයාට මෙහෙම වුනේ![]()
මං දන්නවා ඔයාට ඕලෙවල් ගානක් කියන්නෙ සුළු දෙයක් බව.![]()
ඔයා ඒක හැදුවෙ නැත්තෙ ඔයා වගේ මහාචාර්ය තුමෙක්ට ඕලෙවල් ගානක් හදනව කියන එක තත්ත්වෙට හොඳ මදි නිසා බව![]()
ඔබ තුමාගේ මහා බුද්ධිය විහිළුවට ගත්තානම් සමාවෙන්න![]()
ආයෙත් මං ඕලෙවල් ප්‍රශ්න තියා තුන වසරෙ ප්‍රශ්නයක්වත් අහන්නේ නෑ![]()
කරුණාකරල vm වත් ඔන් කරන්න![]()
මට vm දාල මට රිප්ලයි කරන්න බෑ ඔයා vm off කල්ලා නිසා![]()
මං vm දදා ඕලෙවල් අට වසරෙ හත වසරෙ ගණං අහන්නෙ නෑ කියල පොරොන්දු වෙනවා![]()
ප්‍රොමිස්![]()
![]()

