චාර්ල්ස් පියතුමා මේ කියන කතාව ඇත්තද බලපල&#3530

uthpalakalwana

Well-known member
  • Oct 12, 2008
    2,852
    1,211
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    චාර්ල්ස් පියතුමා මේ කියන කතාව ඇත්තද බලපල&#3530


    Data තියනවනම් බලපන්, දෙයක් තේරුම් ගන්න පුළුවන්, අපේ රටේ බෞද්ධ කාටද මේ තරම් දැනුමක් තියෙන්නේ බලපන් :yes::yes::yes:
    480p බැලුවොත් 226MB. :rolleyes:


    තව තියනවා video, බැලුවා කියලා පාඩුවක් වෙන්නේ නැ බං :yes::yes:
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    muta ravatenna epa, mu ochchara bauddayek nam ai kurusa agame idan bana kiyanne???


    mu gahanne pattama gemak, minissunva andala kurusa agamata convert karanan yanne ..baudda ubela muwa promote karanna epa.....
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    mewa nikan poya daata yana typical bana wageene ban..mokakda meeke wisheshatwe..doramadalawatath samahara daata me wage..api danna dewal rasakarala apitama kiyanawa:lol::baffled:
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    ගොනා එන්නේ පොල්පැලේ කන්න බව අපි දන්නවා පාදර්.. අනේ පව් පාදර්ට දැන් ක්‍රිස්තු දහමත් අමතක වෙලා නේ... :rofl:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඕකා ගෙ මහ ගොන් ටෝක් තියෙන්නෙ
    අතුරුගිරියේ ක්ලාස් එකකට ඇවිත් කිව්වා සිංහලේ කොල්ලෝ වහල්ලුන් ගෙ ඩෙනිම් අඳින්න එපා කියලා :rofl::rofl: