ඔව් මචන් . ත්‍රිකුණාමලයට උතුරින් නිලාවැලි වෙරළේ සිට කිලෝමීටරයක් පමණ දුරින්. අව්ව නම් සැරටම තියනවා තමයිගිනි අව්ව දැක්කම එපා වෙනව
කොහෙද ඔය ත්‍රිකුණාමලේ පැත්ත නේද
සුද්දියො සැරි සරනවඔව් මචන් . ත්‍රිකුණාමලයට උතුරින් ඉතාම නිලාවැලි වෙරළේ සිට කිලෝමීටරයක් පමණ දුරින්. අව්ව නම් සැරටම තියනවා තමයි
සුපිරිනේ බ්‍රෝ... වෙලාවක් සෙට් උනොත් පොඩි විස්තරයක් දාන්න. ගිය විදිහ, නතර වෙලා හිටපු තැන වගේමාත් ගියා පරව් දූපත පැත්තේ snorkelingකරන්න. පට්ට experience එක ඈ (මං වගේ නිතරම මුහුදක බහින්නේ නැති උන්ට)
ලොකු දෙයක් කියන්නත් නෑ වයිෆ් ගේ ඔෆිස් එකේ යාලුවෝ ටිකක් එක්ක ගියේ. මෙහෙන් කොච්චි බුක් කරලා උදේ පාන්දර ගියා. Trinco යද්දී නම් හවස 3 වගේ උනා. එහෙන් මෙහෙන් කාල බීලා කලින් book කරලා තිබුණා bike ටිකත් rent එකට අරන් එහේ මෙහෙ ටිකක් ගිහින් නිලාවැලි පැත්තේ පොට් ඒකක නැවතුනා. යද්දී අඩුම කුඩුම ටික food city ඇතුළු කඩවලින් අරන් ගියා. රෑට නූඞ්ල්ස් එකක් එහෙම අපේ නෝනලා එහෙම හැදුවා අපිත් උදේ උනා එළවළු කපලා දීලා මහත්තුරු සහ සමහර නෝනලා ටිකක් රෑ BBQ එකක් එහෙම දාගෙන පදමට සෙට් උනා මිතුරෝ ටික. උදේ පාන්දර අහල පහල බෙකරියකින් පාන් ගෙනල්ලා පරීප්පුවක් ගහගෙන කාල bike වලින් පරවි දූපත පැත්තේ ගියා. ඔතන බෝට්ටුවට 8000ක් 9000ක් වගේ ගන්නවා 8-9 දෙනෙකුට යත හැකි. තව පරිසර නිලධාරීන් ඉන්නවා ටිකට් කඩන්න. තියෙන අය snorkeling goggles, fins එහෙම අරන් යන්න. නැත්නම් එතනින් ගන්නත් පුළුවන් හැම එකාම කටේ ගහපුවා තියෙන්නේ ඉතින් ගෙවලා ගන්න ඕන බෝට්ටුවෙන්. උදේ 9 වෙද්දී වත් දූපතට ගියා නම් හොඳයි දවල් වෙද්දී පට්ට රස්නෙයි. Youtube එකේ නම් එක ඒක video තියෙනවා ගියපු උන් දාපුවා. ආයෙ ගොඩට ඇවිල්ලා නා ගන්න පුළුවන් රුපියල් 20ක් හෝ 50ක් ගන්නවා නාන්න. ආයෙ trinco එන අතරමග trinco ආරට ගමේ කෑම කඩයක් අල්ලලා හොදට කාල එහෙම්මම ඇද්ද කෝනේෂ්වරම්. ඒවත් බලාගෙන රෑ 7 night mail එකේ book කරපු 1st classසුපිරිනේ බ්‍රෝ... වෙලාවක් සෙට් උනොත් පොඩි විස්තරයක් දාන්න. ගිය විදිහ, නතර වෙලා හිටපු තැන වගේ![]()
![]()
සුපිරි....... තැන්ක්ස් මචන් විස්තරේට ........ලොකු දෙයක් කියන්නත් නෑ වයිෆ් ගේ ඔෆිස් එකේ යාලුවෝ ටිකක් එක්ක ගියේ. මෙහෙන් කොච්චි බුක් කරලා උදේ පාන්දර ගියා. Trinco යද්දී නම් හවස 3 වගේ උනා. එහෙන් මෙහෙන් කාල බීලා කලින් book කරලා තිබුණා bike ටිකත් rent එකට අරන් එහේ මෙහෙ ටිකක් ගිහින් නිලාවැලි පැත්තේ පොට් ඒකක නැවතුනා. යද්දී අඩුම කුඩුම ටික food city ඇතුළු කඩවලින් අරන් ගියා. රෑට නූඞ්ල්ස් එකක් එහෙම අපේ නෝනලා එහෙම හැදුවා අපිත් උදේ උනා එළවළු කපලා දීලා මහත්තුරු සහ සමහර නෝනලා ටිකක් රෑ BBQ එකක් එහෙම දාගෙන පදමට සෙට් උනා මිතුරෝ ටික. උදේ පාන්දර අහල පහල බෙකරියකින් පාන් ගෙනල්ලා පරීප්පුවක් ගහගෙන කාල bike වලින් පරවි දූපත පැත්තේ ගියා. ඔතන බෝට්ටුවට 8000ක් 9000ක් වගේ ගන්නවා 8-9 දෙනෙකුට යත හැකි. තව පරිසර නිලධාරීන් ඉන්නවා ටිකට් කඩන්න. තියෙන අය snorkeling goggles, fins එහෙම අරන් යන්න. නැත්නම් එතනින් ගන්නත් පුළුවන් හැම එකාම කටේ ගහපුවා තියෙන්නේ ඉතින් ගෙවලා ගන්න ඕන බෝට්ටුවෙන්. උදේ 9 වෙද්දී වත් දූපතට ගියා නම් හොඳයි දවල් වෙද්දී පට්ට රස්නෙයි. Youtube එකේ නම් එක ඒක video තියෙනවා ගියපු උන් දාපුවා. ආයෙ ගොඩට ඇවිල්ලා නා ගන්න පුළුවන් රුපියල් 20ක් හෝ 50ක් ගන්නවා නාන්න. ආයෙ trinco එන අතරමග trinco ආරට ගමේ කෑම කඩයක් අල්ලලා හොදට කාල එහෙම්මම ඇද්ද කෝනේෂ්වරම්. ඒවත් බලාගෙන රෑ 7 night mail එකේ book කරපු 1st classඑකේ නැගලා ආයෙත් ගම රට බලා ආව. හොඳයි කියන්න වරදක් නෑ.