අපොයි;15896929 said:උබ කාලෙකින් ත්‍රේඩ් එකක දැක්කේ නැ, උබේ කතාව හරි, මේමිනිස්සු අනුන් ලවා ලො විබාග ලියවලා කසනවට යුනි වලින් ආචාර්ය උපාදි ගහපු උන් නෙමෙයි.. බලපන් ආචාර්ශීලී බව, රටකට ආපුවහම හැසිරෙන්න දන්නවා, අපේ බායියලා පහුගිය කාලේ රට ගිහින් බැල්කනිවලින් බීලා වැටිලා කකුල් කඩාගෙන රටේ නම කාපු හැටියට මේ මිනිස්සු රත්තරන්..
















විදුහල්පති දනගැස්සුවද දන්නේ නැ ආදිපාදවරයා ඉස්කොලෙට ගිහින්..27. පාසල් යද්දී ඔහු විදුහල්පති පීටර් බෙක්ගෙන් දෙවරක් වේවැල් පහර කෑවේය
එකට අපේ ලංකාවේ![]()