මට නම් චෝගම් මගුල එපා වෙලා තියෙන්නේ බන් සි එන් එන් ,බී බී සී වල යන නිවුස් දැක්කම ලංකාව ඉල්ලෙගෙන කෑමක් තියෙන්නේ කියලා පේන්නේ ඒ අස්සේ චැනල් ෆෝ කාරයන්ගේ විකාර .කැමරන් ඉන්දියාවේ ඉදන් ලංකාව ගැන මාර ටොක් ටිකක් දීලා මෙහෙන් මොංගලය සිරිතුංගයා රට පවා දෙනවා .බොදු බල සේනාව යුන්පි එකයි මරා ගන්නවා අද නම් මට සසර කල කිරැණා මේ නිවුස් දැකලා .මේ හුත්* කවදද ඉවර වෙන්නේ
මුතුන් මිත්තෝ මැරැව කියලා මු අල්ලලා බාබකිව් දාල කන්නද කියන්නේ බන් 