චාලි පුතා Glimps of us

Yakka putha

Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113


    වෙලාවට චාලි පුතා ඒ සින්දුව කරේ නැත්තේ.
    ඌ කිව්වා නම් ඕක ඔච්චර ලස්සන වෙන් නෑ

    Song-
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,556
    1
    51,240
    113
    ප*යාගල
    sorry.com
    චාලි පුතා බඳින දවසට මාවත් උගේ වෙඩිමට එක්කන් පලයල්ලා.

    චාලි පුතා ජීවිතේට fast and furious ෆිල්ම් එකක් බලල නැහැල්ලු ඒකට සින්දුව හැදුවට.

    ඊයෙ චාලි පුතා සෞදියෙ කොන්සර්ට් එකක් කරලා. 40,000ක් ඇවිල්ලා.

    චාලි පුතා තරම් නෑ

    හැබැයි ලෝකෙම දන්න ජස්ටින් බීබර්, චාලි පුතා වගේ අකවුන්ට් ව

     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    කොහොමද බන් මට මේ ත්‍රෙඩ් එක මිස් වුනේ. :shocked:

    මේ සීන් එක දන්නේ දැනුයි. අනික කවුද බන් ජොජි කියන්නේ? :baffled:


    මේ වගේම එකක් තමා Ed Sheeran ලියපු Love yourself සින්දුවට වුනේ, පොර කියන්න හිටපු එක වෙරිමරගාතෙ ජස්ටින් බීබරයට යවලා..




    B Mata meyage songs walin puduma negative vibe ekak enne

    කාටද කාටද මේ බැනලා තියෙන්නේ රපුන්සලය.. චාලි පුතාටද? :angry: