වෙලාවට චාලි පුතා ඒ සින්දුව කරේ නැත්තේ.
ඌ කිව්වා නම් ඕක ඔච්චර ලස්සන වෙන් නෑ
Song-
You just want attentionMata meyage songs walin puduma negative vibe ekak enne

Atta, musalaiB Mata meyage songs walin puduma negative vibe ekak enne
චාලි පුතා බඳින දවසට මාවත් උගේ වෙඩිමට එක්කන් පලයල්ලා.
චාලි පුතා ජීවිතේට fast and furious ෆිල්ම් එකක් බලල නැහැල්ලු ඒකට සින්දුව හැදුවට.
ඊයෙ චාලි පුතා සෞදියෙ කොන්සර්ට් එකක් කරලා. 40,000ක් ඇවිල්ලා.
චාලි පුතා තරම් නෑ
හැබැයි ලෝකෙම දන්න ජස්ටින් බීබර්, චාලි පුතා වගේ අකවුන්ට් ව


B Mata meyage songs walin puduma negative vibe ekak enne

රපුන්සලයකාටද කාටද මේ බැනලා තියෙන්නේ රපුන්සලය.. චාලි පුතාටද?![]()

ආහ එහෙනම් කමක් නෑ.. මම නම් අදමයි උව දන්නේ.රපුන්සලය
Na joji ta![]()
Toxic fansla kiyanwa oke thiyenne Selena gana luමේ වගේම එකක් තමා Ed Sheeran ලියපු Love yourself සින්දුවට වුනේ, පොර කියන්න හිටපු එක වෙරිමරගාතෙ ජස්ටින් බීබරයට යවලා..

එහෙම වෙන්න බෑනේ. ලිව්වේ ed sheeran.Toxic fansla kiyanwa oke thiyenne Selena gana lu![]()
Eka thami kiyanneඑහෙම වෙන්න බෑනේ. ලිව්වේ ed sheeran.