චාලි_වෙනුවෙන් විරෝධයක්

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,534
    16,320
    113
    මෙය ලංකාව මිස ඇමරිකාව නොවේ.. මුලින්ම මේ රටේ සිදුවන මිනිස් දූශන වංචා සහ අනෙකුත් අපරාද නවත්තන්ඩ කටයුතු කරමු. එහෙම කරලා රට දිව්නු උනයින් පස්සේ අපිට බල්ලෝ ගැන වද වෙන්න පුලුවන්. ඇමරිකාව වගේ රටවල මිනිස්සු ඔයවගේ දේවල් කරන්නෙ උන්ට වෙන ප්‍රශ්න නැති නිසා. හරියට එදා වේලවත් කන්ඩ නැති මිනිස්සු ඉන්න රටේ බල්ලන්ට මොන කැම්පේන්ද බන්. බල්ලෙක්ව එහෙම මරන්ඩ මිනිස්සුන්ට අයිතියක් නෑ තමයි. මේ රටේ දවසකට පාරේ ඉන්න බල්ලෝ කීදෙනෙක් මැරෙනවද. ඉස්සෙල්ල රට හරි පාරට ගමු. පස්සෙ පුලුවන් චාර්ලිට සාදාරනයක් කරන්න.

    sathekta wath aadare nathi ubala kohomada ban minissu gana hithanne?:confused:
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,626
    21,195
    113
    මෙය ලංකාව මිස ඇමරිකාව නොවේ.. මුලින්ම මේ රටේ සිදුවන මිනිස් දූශන වංචා සහ අනෙකුත් අපරාද නවත්තන්ඩ කටයුතු කරමු. එහෙම කරලා රට දිව්නු උනයින් පස්සේ අපිට බල්ලෝ ගැන වද වෙන්න පුලුවන්. ඇමරිකාව වගේ රටවල මිනිස්සු ඔයවගේ දේවල් කරන්නෙ උන්ට වෙන ප්‍රශ්න නැති නිසා. හරියට එදා වේලවත් කන්ඩ නැති මිනිස්සු ඉන්න රටේ බල්ලන්ට මොන කැම්පේන්ද බන්. බල්ලෙක්ව එහෙම මරන්ඩ මිනිස්සුන්ට අයිතියක් නෑ තමයි. මේ රටේ දවසකට පාරේ ඉන්න බල්ලෝ කීදෙනෙක් මැරෙනවද. ඉස්සෙල්ල රට හරි පාරට ගමු. පස්සෙ පුලුවන් චාර්ලිට සාදාරනයක් කරන්න.

    බල්ලෙක්ට ආදරයක් කරුනාවක් නැති උබට මිනිස්සු ගැන කැක්කුමක් තියේද? :confused::confused::confused:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මෙය ලංකාව මිස ඇමරිකාව නොවේ.. මුලින්ම මේ රටේ සිදුවන මිනිස් දූශන වංචා සහ අනෙකුත් අපරාද නවත්තන්ඩ කටයුතු කරමු. එහෙම කරලා රට දිව්නු උනයින් පස්සේ අපිට බල්ලෝ ගැන වද වෙන්න පුලුවන්. ඇමරිකාව වගේ රටවල මිනිස්සු ඔයවගේ දේවල් කරන්නෙ උන්ට වෙන ප්‍රශ්න නැති නිසා. හරියට එදා වේලවත් කන්ඩ නැති මිනිස්සු ඉන්න රටේ බල්ලන්ට මොන කැම්පේන්ද බන්. බල්ලෙක්ව එහෙම මරන්ඩ මිනිස්සුන්ට අයිතියක් නෑ තමයි. මේ රටේ දවසකට පාරේ ඉන්න බල්ලෝ කීදෙනෙක් මැරෙනවද. ඉස්සෙල්ල රට හරි පාරට ගමු. පස්සෙ පුලුවන් චාර්ලිට සාදාරනයක් කරන්න.

    තොට තියෙන පුකේ අමාරුව මොකක්ද?
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,042
    4,590
    113
    මෙය ලංකාව මිස ඇමරිකාව නොවේ.. මුලින්ම මේ රටේ සිදුවන මිනිස් දූශන වංචා සහ අනෙකුත් අපරාද නවත්තන්ඩ කටයුතු කරමු. එහෙම කරලා රට දිව්නු උනයින් පස්සේ අපිට බල්ලෝ ගැන වද වෙන්න පුලුවන්. ඇමරිකාව වගේ රටවල මිනිස්සු ඔයවගේ දේවල් කරන්නෙ උන්ට වෙන ප්‍රශ්න නැති නිසා. හරියට එදා වේලවත් කන්ඩ නැති මිනිස්සු ඉන්න රටේ බල්ලන්ට මොන කැම්පේන්ද බන්. බල්ලෙක්ව එහෙම මරන්ඩ මිනිස්සුන්ට අයිතියක් නෑ තමයි. මේ රටේ දවසකට පාරේ ඉන්න බල්ලෝ කීදෙනෙක් මැරෙනවද. ඉස්සෙල්ල රට හරි පාරට ගමු. පස්සෙ පුලුවන් චාර්ලිට සාදාරනයක් කරන්න.

    typical Idiot ....
     
    SANJEEWAI

    Junior member
  • Aug 18, 2016
    55
    8
    8
    මෙය ලංකාව මිස ඇමරිකාව නොවේ.. මුලින්ම මේ රටේ සිදුවන මිනිස් දූශන වංචා සහ අනෙකුත් අපරාද නවත්තන්ඩ කටයුතු කරමු. එහෙම කරලා රට දිව්නු උනයින් පස්සේ අපිට බල්ලෝ ගැන වද වෙන්න පුලුවන්. ඇමරිකාව වගේ රටවල මිනිස්සු ඔයවගේ දේවල් කරන්නෙ උන්ට වෙන ප්‍රශ්න නැති නිසා. හරියට එදා වේලවත් කන්ඩ නැති මිනිස්සු ඉන්න රටේ බල්ලන්ට මොන කැම්පේන්ද බන්. බල්ලෙක්ව එහෙම මරන්ඩ මිනිස්සුන්ට අයිතියක් නෑ තමයි. මේ රටේ දවසකට පාරේ ඉන්න බල්ලෝ කීදෙනෙක් මැරෙනවද. ඉස්සෙල්ල රට හරි පාරට ගමු. පස්සෙ පුලුවන් චාර්ලිට සාදාරනයක් කරන්න.

    මසුරන් කතාව කොලුවො. අර හාමුදුරුවෝ මාලිගාව ඉස්සරහ ගිනිතියාගත්තෙත් සත්ව හින්සනෙට විරුද්දව . මෙ අම්මන්ඩිල ..හු .. මිනිස්සුන්ට ආරක්සාවක් තියෙනවද මේ රටේ?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මසුරන් කතාව කොලුවො. අර හාමුදුරුවෝ මාලිගාව ඉස්සරහ ගිනිතියාගත්තෙත් සත්ව හින්සනෙට විරුද්දව . මෙ අම්මන්ඩිල ..හු .. මිනිස්සුන්ට ආරක්සාවක් තියෙනවද මේ රටේ?

    minissunge arakshawa wenuwen uba monada karala thiyenne?
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹ කියන කතාව වැරදියි. සමාජයේ යම් යම් වැරදි වලට කරපු මේ වගේ දේවල් නිසා තමයි ලෝකේ දියුණු රටවල් අද ඔය වගේ තත්වයට එන්න උදව් වෙලා තියෙන්නේ.

    උඹ කියන කතාව වැරදියි කියන්න මම උදාහරණයක් දෙන්නන්. මේක එක උදාහරණයක් විතරයි.

    අද ලංකාවේ සාමාන්‍ය මනුස්සයෙක් තමන්ගේ ගෙදර අහල පහල තවත් පවුලකින් වෙන වරදක් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් කලොත් පොලිසිය ඔය චෝදනාව එච්චර ගණන් ගන්නේ නැහැ. නිදහසට කියන්නේ පිරිස් බලය සම්පත් නැහැ, තියෙන සම්පත් මීට වඩා බරපතල කේස් වෙනුවෙන් යොදවන්න තියෙනවා කියල. අන්තිමට වෙන්නේ අර පවුල් දෙකේ රණ්ඩුව දුරදිග ගිහින් සමහරවිට කිහිපදෙනෙක්ට තුවාල වෙන රණ්ඩුවක් හෝ මිනීමැරුමක් දක්වා දුර දිග යන එක. දැන් උඹ කියන්නෙත් මේක බල්ලෙක් හින්ද ගණන් ගන්න එපා සද්දේ වහල ඉන්න කියල. නමුත් මම නම් කියන්නේ ඔය උද්ගෝෂණය තිබුනාවේ. කරන්නේ සතියේ වැඩකරන දවසක නෙමෙයි. මහජන මුදල් නාස්තියක් නැහැ. නමුත් කොහොම හරි ඔය උද්ගෝෂණය පල දරල ලංකාවේ සත්ව හිංසා නීති රීති විදිමත් උනොත් ඒක හොඳ දෙයක්.

    මෙය ලංකාව මිස ඇමරිකාව නොවේ.. මුලින්ම මේ රටේ සිදුවන මිනිස් දූශන වංචා සහ අනෙකුත් අපරාද නවත්තන්ඩ කටයුතු කරමු. එහෙම කරලා රට දිව්නු උනයින් පස්සේ අපිට බල්ලෝ ගැන වද වෙන්න පුලුවන්. ඇමරිකාව වගේ රටවල මිනිස්සු ඔයවගේ දේවල් කරන්නෙ උන්ට වෙන ප්‍රශ්න නැති නිසා. හරියට එදා වේලවත් කන්ඩ නැති මිනිස්සු ඉන්න රටේ බල්ලන්ට මොන කැම්පේන්ද බන්. බල්ලෙක්ව එහෙම මරන්ඩ මිනිස්සුන්ට අයිතියක් නෑ තමයි. මේ රටේ දවසකට පාරේ ඉන්න බල්ලෝ කීදෙනෙක් මැරෙනවද. ඉස්සෙල්ල රට හරි පාරට ගමු. පස්සෙ පුලුවන් චාර්ලිට සාදාරනයක් කරන්න.
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Me wage dekata udgoshanayak karala patan ganna eka hodai. Hebei thawa Lankawa diunu wenna ona.

    Ape gewal lagata kawru hari balu petiyek/poos petiyek genath demmoth api karanne ekko Pansalata gihin danawa , neththan School , Mahalu Niwasa wage thenakata gihin danawa. Ara satha ehe mehe duwala badaginne merila yanawa anthimata. Mewa wenas wenna ona.
     
    Last edited:

    sachitha4444

    Active member
  • ඒ මොන මෝඩ කතාවක්ද. මං කියන්නේ එහෙම දෙයක් නෙමෙයි. බල්ලන්ට සාදාරනය හොයන්න කෑම්පේන් කරන එකේ කැම්පේන් කරපන්කො ගෑනු ලමයි දූශනය වෙන එකට විරුද්දව. නැත්තන් ලමා මෙහෙකාර සේවයට විරුද්දව. එහෙමත් නැත්තන් බල්ලෝ බලල්ලු වගේ මිනිස්සුන්ව මරලා දාන එකට විරුද්දව. එහෙම නැතුව බල්ලන්ට මොන කැම්පේන්ද බන්

    me kathaweth gatha yuththak thiyanawa...:nerd::nerd:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    පණ පිටින් බානකිව් දාන 🍣 සුශි , 🦀 පොකිරිස්සෝ... කන ගමන් බල්ලන්ට campaign දාන අය ඉන්නේ...
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,187
    17,121
    113
    පණ පිටින් බානකිව් දාන 🍣 සුශි , 🦀 පොකිරිස්සෝ... කන ගමන් බල්ලන්ට campaign දාන අය ඉන්නේ...

    uba balloth kapan ehenam.:rolleyes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,764
    23,446
    113
    මෙය ලංකාව මිස ඇමරිකාව නොවේ.. මුලින්ම මේ රටේ සිදුවන මිනිස් දූශන වංචා සහ අනෙකුත් අපරාද නවත්තන්ඩ කටයුතු කරමු. එහෙම කරලා රට දිව්නු උනයින් පස්සේ අපිට බල්ලෝ ගැන වද වෙන්න පුලුවන්. ඇමරිකාව වගේ රටවල මිනිස්සු ඔයවගේ දේවල් කරන්නෙ උන්ට වෙන ප්‍රශ්න නැති නිසා. හරියට එදා වේලවත් කන්ඩ නැති මිනිස්සු ඉන්න රටේ බල්ලන්ට මොන කැම්පේන්ද බන්. බල්ලෙක්ව එහෙම මරන්ඩ මිනිස්සුන්ට අයිතියක් නෑ තමයි. මේ රටේ දවසකට පාරේ ඉන්න බල්ලෝ කීදෙනෙක් මැරෙනවද. ඉස්සෙල්ල රට හරි පාරට ගමු. පස්සෙ පුලුවන් චාර්ලිට සාදාරනයක් කරන්න.

    උබේ තර්කෙට අනුව ගෙවල් වල වෙන පොඩි පොඩි හොරකම්...පිට්පොකට් ගහන ඒවා...කෙල්ලොන්ට ජැක් ගහන ඒවා ඒමත් අල්ලන්න බෑ...ඊට වඩා ගොඩක් ඒවා තියෙනවා කරන්න :D