චාවේස් යන්නම යයි..!

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    චාවේස් යන්නම යයි..!



    y5WjWP6.jpg


    කලක සිට පිළිකා රෝගයෙන් පීඩා විඳිමින් සිටි වෙනිසියුලානු ජනාධිපති හියුගෝ චාවේස් ජීවිතක්ෂයට පත්ව තිබේ.

    ඉකුත් අඟහරුවාදා දින එරට වේලාවෙන් 4.25 ට පමණ හෙතෙම මිය ගිය බවත්, ඒ වන විට ඔහු 58 වන වියේ පසුවූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    2011 වසරේ ජූනි මාසයේදී චාවේස්ට පිළිකාවක් වැළඳී ඇති බව ප්‍රථම වරට අනාවරණය වූ අතර එතැන් සිට දේශීය මෙන්ම විදේශීය රෝහල්වලද අවස්ථා කිහිපයකදීම නේවාසිකව ප්‍රතිකාර ලබන්නට ඔහුට සිදුවිය.

    සති 10 ට ඉහතදී චාවේස් යළි මව්බිමට පැමිණ කරකස්හි පිහිටි යුද හමුදා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි බව එරට රජය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

    කෙසේ වෙතත් ඉන්පසු කිසිම අවස්ථාවක හෙතෙම මහජන හමු සඳහා සහභාගී වී නැත.

    "මං එක්සත් ජනපද බල අධිකාරියට එරෙහිව සමාජවාදී පෙරමුණේ සටන් කරන නිහතමානී සොල්දාදුවෙක්" ඔහු නිතර දෙවේලේ කී උදාන වාක්‍යයි.


    40IEArB.jpg


    චාවේස් තිතුමනි ඔබ මොක්සුමු



    Code:
    http://sinhala.adaderana.lk/news.php?nid=32144

     

    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    හොදින් ඉන්නවා කියලා එයෙත් CNN එකේ පොටො එකක් පෙන්නුවානේ.වෙලාව තමා
     

    senehasa sss

    Member
    Jan 14, 2013
    96
    8
    0
    one of the greatest politician ever
    සදාතනික විරුවානෙනි ඔබට සදාකාලික සැනසීම පතමු.
     

    Similar threads