චාවේස් යන්නම යයි..!
කලක සිට පිළිකා රෝගයෙන් පීඩා විඳිමින් සිටි වෙනිසියුලානු ජනාධිපති හියුගෝ චාවේස් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඉකුත් අඟහරුවාදා දින එරට වේලාවෙන් 4.25 ට පමණ හෙතෙම මිය ගිය බවත්, ඒ වන විට ඔහු 58 වන වියේ පසුවූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
2011 වසරේ ජූනි මාසයේදී චාවේස්ට පිළිකාවක් වැළඳී ඇති බව ප්‍රථම වරට අනාවරණය වූ අතර එතැන් සිට දේශීය මෙන්ම විදේශීය රෝහල්වලද අවස්ථා කිහිපයකදීම නේවාසිකව ප්‍රතිකාර ලබන්නට ඔහුට සිදුවිය.
සති 10 ට ඉහතදී චාවේස් යළි මව්බිමට පැමිණ කරකස්හි පිහිටි යුද හමුදා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි බව එරට රජය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
කෙසේ වෙතත් ඉන්පසු කිසිම අවස්ථාවක හෙතෙම මහජන හමු සඳහා සහභාගී වී නැත.
"මං එක්සත් ජනපද බල අධිකාරියට එරෙහිව සමාජවාදී පෙරමුණේ සටන් කරන නිහතමානී සොල්දාදුවෙක්" ඔහු නිතර දෙවේලේ කී උදාන වාක්‍යයි.
චාවේස් ජනපතිතුමනි ඔබට මොක්සුව පතමු

Code:
http://sinhala.adaderana.lk/news.php?nid=32144