චැට් කරද්දී

gihann6

Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    චැට් කරද්දී හෙනට පොර ටෝක්ස් දෙන කෙල්ලෝ , වලියටම (බොරුවට ඉතින් ) එන කෙල්ලෝ
    ඇයි බන් කතා කරද්දී ඒවගේ දේවල් මුකුත් නැත්තේ
    මේක මම හෙනට දැකලා තියෙනවා
    අම්මෝ චැට් කරද්දී පුදුම කට , ඒත් කෝල් එකක් ගත්තම මීක් සද්දයක් නැහැ
    මේක කොල්ලෝ කෙල්ලෝ දෙකටම පොදුයි මම හිතන්නේ
    අත් දැකීම් ඕනේ
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    Introverts ල නිසාද. මන්නම් වැඩිය ඔය කියන සීන් එක දැකල නෑ. චැට් වල තියෙන පර්සනැලිටි එකම එලියෙත් පේන්න තියෙනව දන්න උන්ගෙ.
     
    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    Introverts ල නිසාද. මන්නම් වැඩිය ඔය කියන සීන් එක දැකල නෑ. චැට් වල තියෙන පර්සනැලිටි එකම එලියෙත් පේන්න තියෙනව දන්න උන්ගෙ.
    Introverts

    Dan godak ewun introvert la kiyala hithenne nadda

    95 n passe un gana wenna athi umba kiyanne?
    lol pissuda bun ita kalin ewunuth ehemai
    70 ganan wala ayawanam danne naha
    mokoda un ekka chat karala naha
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    Dan godak ewun introvert la kiyala hithenne nadda

    lol pissuda bun ita kalin ewunuth ehemai
    70 ganan wala ayawanam danne naha
    mokoda un ekka chat karala naha
    එහෙමම කියන්න බෑ. ඔය පර්සනැලිටි ටයිප් එක අනාදිමත් කාලෙක ඉඳල මිනිස්සුන්ගෙ නෛසර්ගික මානසික ස්වභාවයක් විදියට තියෙන දෙයක්.

    එත් උඹ කියන්න හදපු දේ තේරෙනව...introverted නෙමේ අද කාලෙ alienate (පරාරෝපණය) වීමෙ ප්‍රවණතාවයක් තියෙනව. කොහොමත් ටෙක්නොක්‍රැටික් සමාජයක මිනිස්සු ඉක්මනින් ඒලියනේට් වෙනව.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,139
    1
    100,888
    113
    34
    Kalutara
    මම හරි ආසයි කඩ්ඩෙන් ටෝක්ස් කරන්න කැබැල්ලක්. කොහෙද කඩ්ඩ මැසේජ් එක දැක්ක ගමන් බ්ලොක් කරනවනේ ඕකුන් අපිව.
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    fb nam ithin kellekge namin inna ponnayek ekka thama chat karanna venne :(:(:( issara yahoo messnger eken sahenna chat kala A/L kale nice memories
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    චැට් කරද්දී හෙනට පොර ටෝක්ස් දෙන කෙල්ලෝ , වලියටම (බොරුවට ඉතින් ) එන කෙල්ලෝ
    ඇයි බන් කතා කරද්දී ඒවගේ දේවල් මුකුත් නැත්තේ
    මේක මම හෙනට දැකලා තියෙනවා
    අම්මෝ චැට් කරද්දී පුදුම කට , ඒත් කෝල් එකක් ගත්තම මීක් සද්දයක් නැහැ
    මේක කොල්ලෝ කෙල්ලෝ දෙකටම පොදුයි මම හිතන්නේ
    අත් දැකීම් ඕනේ

    ithin chat karala ara ganin