Meke lankawe eun inwd bn
ඉන්නවා මහ පාන්දර 2ට විතර දවසක් සෙට් උනා සිංහලෙන් කතා කලා විතරය් මාව බ්ලොක් කලා වෙන account එකක් හදල ලොග් වෙලා බලන් හිටිය චැට් කලේ නම් නැහැ



quora.com වරෙංචැට් නං කොහොමද දන්නෑ චැට් කල්ල නෑ ප්රශ්න ඇහුවෑකි උත්තර දුන්නෑකි comment කලෑකි
![]()
සිංහලෙන් බැරිද අහන්න
public ඇහුවක් Quora policy කඩ වෙන්නැද්ද කොහෙද දන්න තරමින්. හැබැයි උත්තර හම්බවෙයි කියල ශුවර් කරන්න බෑ