චැට් කරන්න

Dahan

Member
May 3, 2015
70
3
0
චැට් කරන්න, නොදන්න ඒව අහගන්න පුළුවන් එලකිරි වගේ තියෙන වෙන ඉන්ටනැෂනල් ෆෝරම් මොනවද තියෙන්නෙ? ලංකාවෙ ඒවනම් එපා.
 
KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    Meke lankawe eun inwd bn

    ඉන්නවා මහ පාන්දර 2ට විතර දවසක් සෙට් උනා සිංහලෙන් කතා කලා විතරය් මාව බ්ලොක් කලා වෙන account එකක් හදල ලොග් වෙලා බලන් හිටිය චැට් කලේ නම් නැහැ
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ඉන්නවා මහ පාන්දර 2ට විතර දවසක් සෙට් උනා සිංහලෙන් කතා කලා විතරය් මාව බ්ලොක් කලා වෙන account එකක් හදල ලොග් වෙලා බලන් හිටිය චැට් කලේ නම් නැහැ
    :lol::lol::lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    quora.com වරෙං :D චැට් නං කොහොමද දන්නෑ චැට් කල්ල නෑ ප්‍රශ්න ඇහුවෑකි උත්තර දුන්නෑකි comment කලෑකි :yes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    quora.com වරෙං :D චැට් නං කොහොමද දන්නෑ චැට් කල්ල නෑ ප්‍රශ්න ඇහුවෑකි උත්තර දුන්නෑකි comment කලෑකි :yes:

    සිංහලෙන් බැරිද අහන්න
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සිංහලෙන් බැරිද අහන්න

    සිංහල උන්ව හොයාගෙන උන්ට message කල්ල නං ඇහුවෑකි :sorry: public ඇහුවක් Quora policy කඩ වෙන්නැද්ද කොහෙද දන්න තරමින්. හැබැයි උත්තර හම්බවෙයි කියල ශුවර් කරන්න බෑ :no:
     
    • Like
    Reactions: KOTA NIHAL