චැනල් -04 ට නඩුදාන හැටි කෙහෙළිය කියයි
යුද්ධයේ අවසාන කාලයේ සිදුවූ සිදුවීම් මැයෙන් චැනල්-04 නාලිකාව විකාශය කළ ආන්දෝලනාත්මක වීඩියෝ පටයට එරෙහිව නඩු පැවරීමට රජය කටයුතු කරමින් සිටින බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියයි.
අද කොළඹදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මෙම වීඩියෝ පටයට එරෙහිව නඩු පවරන ලෙස විවිධ පාර්ශව විසින් රජයට උපදෙස් ලබාදී තිබෙන බවයි.
මේ අනුව, විශාල වන්දි මුදලක් ඉල්ලමින් අදාළ වීඩියෝ පටයට එරෙහිව නඩු පැවරීමට රජය කටයුතු කරමින් සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.