චැනල්-04 තවත් ගේමක් දෙයි

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
චැනල්-04 තවත් ගේමක් දෙයි

images

වීඩියෝවේ සිටින අය හමුදා සාමාජිකයින් නොවෙයි - හමුදා ප්‍රකාශක

ශ්‍රී ලංකා හමුදාව පසුගිය යුද්ධයේදී සිවිල් වැසියන් ඝාතනය කළැයි හමුදා සාමාජිකයින් යැයි කියන පුද්ගලයින් දෙදෙනෙකු යොදා ගනිමින් බ්‍රිතාන්‍යය චැනල් -04 නාලිකාව විසින් නිකුත් කළ නවතම වීඩියෝ පටයද ව්‍යාජ එකක් බව යුධ හමුදාව කියයි.

මෙවැනි පුද්ගලයින් දෙදෙනෙකු ශ්‍රී ලංකා යුධ හමුදාවේ නොමැති බවත් මෙය චැනල් -04 නාලිකාවේ තවත් ව්‍යාජ වීඩියෝ පටයක් බවත් මේ පිළිබඳව අදහස් දක්වමින් හමුදා ප්‍රකාශක, මේජර් ජනරාල් උභය මැදවල පැවසීය.
 
UNP.

Member
Jul 28, 2011
6
1
0
විමර්ශනයක් තියලාම බොරු කියලා පෙන්වලා දෙන්න වටිනවා.එහෙම නැත්නම් ජාත්‍යන්තරය පිලි ගන්නේ නෑ.අපේ අය පිලිගත්තට සුද්දෝ පිලි ගන්නේ නෑ.ඒක නිසා ඔය චැනල් 4 අයටයි, බෑන් කී මූන්ගේ අයටයි, ඇමරිකන් කාරයන්ටයි ලංකාවට එන්න කියලා විමර්ශනයක් තියලා ඔප්පු කරමු. ඒ අයට උතුරට ගිහිල්ලා පුලුවන්නම් ඔය කියන අයගේ මිනී වලවල් පෙන්වන්න කියලා අභියෝග කරමු.
එහෙම තමයි මේක පරදවන්න හොඳම විදිහ.පුලුවන්නම් මැරුන කියන 40,000 හේ මිනික‍ටු පෙන්වන්න කියලා මේ අයව මෙහෙට ගෙනෙල්ලා අපි චැලෙන්ජ් එකක් දෙමු.
නෝන්ඩි වෙලා යාවි.
 
UNP.

Member
Jul 28, 2011
6
1
0
චැනල්-04 තවත් ගේමක් දෙයි - Today, 04:40 PM

images

වීඩියෝවේ සිටින අය හමුදා සාමාජිකයින් නොවෙයි - හමුදා ප්‍රකාශක

ශ්‍රී ලංකා හමුදාව පසුගිය යුද්ධයේදී සිවිල් වැසියන් ඝාතනය කළැයි හමුදා සාමාජිකයින් යැයි කියන පුද්ගලයින් දෙදෙනෙකු යොදා ගනිමින් බ්‍රිතාන්‍යය චැනල් -04 නාලිකාව විසින් නිකුත් කළ නවතම වීඩියෝ පටයද ව්‍යාජ එකක් බව යුධ හමුදාව කියයි.

මෙවැනි පුද්ගලයින් දෙදෙනෙකු ශ්‍රී ලංකා යුධ හමුදාවේ නොමැති බවත් මෙය චැනල් -04 නාලිකාවේ තවත් ව්‍යාජ වීඩියෝ පටයක් බවත් මේ පිළිබඳව අදහස් දක්වමින් හමුදා ප්‍රකාශක, මේජර් ජනරාල් උභය මැදවල පැවසීය.
 
MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
video eke link thiyenawada?

meka venna athi video eka. mama meka gaththe youtube eken. check karala balapan machan.

apata nidahase inna denne nathi brithanye sudu kotiyanta wasi nathi hena wadinna one. yudde iwara wela dan kochchara kalda. api diwunu wenawata suddo kamathi naha. ekai me wage videos pennala lak maaniyanta apahasa karanne. lankawa aarithika washayen shakthimath wela diwunu ratak wenawata suddo kamathi naha. uk wala inna koti demallunta thawa thawa uk wala saranagatha sahana one nisa thamai me wage para wada karanne. yudde iwara welawath mun apata nidahase inna denne nahane. demallunta one lankawe yudde gana kiyala diwunu ratawal wala citizenship ganna.

kotioyooo para kotiyoooo! umbala dan kochchara uda pannath wadak naha. yudde dan iwarai. dan umbalata baha europaye wajabenna. thawa tikak kal yanakota suddontath avaboda wewi umbala boruwak karanne kiyala. umbalata europe inna one nam ekata wena magak hoyaganilla. lankawe awasan wunu yudde gana kiyala citizenship ganna umbala wage deshak drohiyo me loke kohewath naha. me rata nama katha karanna api ida thiyanne naha. lankawe inna api sharthiwantha saha edithara jaathiyak. apata european aadara nathuwa nagi sitinna puluwan. dan loke diwunuma kaalapaya aasiyaanu kalaapaya. thawa tikak kal yanakota eka cheenek wath europe enna ewunwa ganan ganne naha. :)

ALLAH AKABAR

JAYA SRI

Budusaranai

Last edited:
  • Like
Reactions: chanaka chana

shal1nda

Active member
  • Jul 9, 2010
    637
    66
    28
    විමර්ශනයක් තියලාම බොරු කියලා පෙන්වලා දෙන්න වටිනවා.එහෙම නැත්නම් ජාත්‍යන්තරය පිලි ගන්නේ නෑ.අපේ අය පිලිගත්තට සුද්දෝ පිලි ගන්නේ නෑ.ඒක නිසා ඔය චැනල් 4 අයටයි, බෑන් කී මූන්ගේ අයටයි, ඇමරිකන් කාරයන්ටයි ලංකාවට එන්න කියලා විමර්ශනයක් තියලා ඔප්පු කරමු. ඒ අයට උතුරට ගිහිල්ලා පුලුවන්නම් ඔය කියන අයගේ මිනී වලවල් පෙන්වන්න කියලා අභියෝග කරමු.
    එහෙම තමයි මේක පරදවන්න හොඳම විදිහ.පුලුවන්නම් මැරුන කියන 40,000 හේ මිනික‍ටු පෙන්වන්න කියලා මේ අයව මෙහෙට ගෙනෙල්ලා අපි චැලෙන්ජ් එකක් දෙමු.
    නෝන්ඩි වෙලා යාවි.

    yep
     
    Shehan88

    Junior member
  • Feb 16, 2007
    899
    28
    18
    Kalutara
    tawath gon kathawak ne ban.....
    i don't think a soldier who was in the front line can speak English this much good..... as i got he z not a senior person n da army. he must only a solder..... so this can't be
    this is also a creation f the channel 4 buggerz