චැනල් 4 වීඩියෝව ඇත්තක්
A Great news.This is a great news for our integration process.Now we can punish the war criminals and try to heal the wounds with the tamils..Kawru monawa kiwwath war crimes una, ewa karapu army eke criminals lata daduwam denna one

චැනල් 4 වීඩියෝව ඇත්තක්' - විදේශ ඇමති පිළිගනී
ශ්‍රී ලංකා රජයේ සන්නද්ධ සේනා විසින් යුද අපරාධ හා මනුෂ්‍ය වර්ගයාට එරෙහිව අපරාධ සිදු කිරීම පිළිබඳ චෝදනා රැගත් චැනල් 4 වීඩියෝ දර්ශන සත්‍ය බව විදේශ අමාත්‍යවරයා පිළිගෙන තිබේ.
බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනිය විසින් 2009 දී පළමුවෙන් විකාශය කළ දා පටන් මේතාක් කල් රජය ප්‍රකාශ කොට සිටියේ එම වීඩියෝ දර්ශන අසත්‍ය බව යි.
එහි දැක්වෙන අපරාධ හමුදා සාමාජිකයන් විසින් සිදු කොට ඇත්තේ ‘ඉහලින් ලැබුණු අණ’ නිසා බව විදේශ අමාත්‍ය වරයා හිටපු ජනාධිපති වරයාට යවා ඇති විවෘත ලිපියක සඳහන් වේ.
ශ්‍රී ලංකා යුද හමුදාවේ බවට සැක කළ හැකි නිල ඇඳුමින් සැරසුණු සන්නද්ධ කණ්ඩායමක් දෑත් පසුපසට බැඳි නිරුවත් නිරායුධ පිරිසක් මරා දමන ආකාරය දැක්වෙන පළමු වීඩියෝ පටය චැනල් 4 ආයතනයට ලබා දී තිබුනේ ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) විසිනි.
Source: Srilankamirror

Last edited: