චැනල් 4 වීඩියෝව ඇත්තක්

war crimes army eka kara kiyala hithanawada??

  • ow agree

    Votes: 4 16.0%
  • No disagree

    Votes: 21 84.0%

  • Total voters
    25

Naruto7

Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    චැනල් 4 වීඩියෝව ඇත්තක්

    A Great news.This is a great news for our integration process.Now we can punish the war criminals and try to heal the wounds with the tamils..Kawru monawa kiwwath war crimes una, ewa karapu army eke criminals lata daduwam denna one :yes::yes::yes::yes:

    චැනල් 4 වීඩියෝව ඇත්තක්' - විදේශ ඇමති පිළිගනී



    ශ්‍රී ලංකා රජයේ සන්නද්ධ සේනා විසින් යුද අපරාධ හා මනුෂ්‍ය වර්ගයාට එරෙහිව අපරාධ සිදු කිරීම පිළිබඳ චෝදනා රැගත් චැනල් 4 වීඩියෝ දර්ශන සත්‍ය බව විදේශ අමාත්‍යවරයා පිළිගෙන තිබේ.

    බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනිය විසින් 2009 දී පළමුවෙන් විකාශය කළ දා පටන් මේතාක් කල් රජය ප්‍රකාශ කොට සිටියේ එම වීඩියෝ දර්ශන අසත්‍ය බව යි.

    එහි දැක්වෙන අපරාධ හමුදා සාමාජිකයන් විසින් සිදු කොට ඇත්තේ ‘ඉහලින් ලැබුණු අණ’ නිසා බව විදේශ අමාත්‍ය වරයා හිටපු ජනාධිපති වරයාට යවා ඇති විවෘත ලිපියක සඳහන් වේ.

    ශ්‍රී ලංකා යුද හමුදාවේ බවට සැක කළ හැකි නිල ඇඳුමින් සැරසුණු සන්නද්ධ කණ්ඩායමක් දෑත් පසුපසට බැඳි නිරුවත් නිරායුධ පිරිසක් මරා දමන ආකාරය දැක්වෙන පළමු වීඩියෝ පටය චැනල් 4 ආයතනයට ලබා දී තිබුනේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) විසිනි.

    Source: Srilankamirror

     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාවාදිම ඇරබුනා පමනි, පාවා දෙන්නන් ගල් ගසා එලවන දවසද වැඩි ඈතක නොවේ.:cool::cool:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    13177419_1804527903108607_884155159509398878_n.jpg



    :cool::cool:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,175
    46,952
    113
    ඉතින් වෙනසක්නේ බොලාට ඕන කිව්වේ..ඔන්න වෙනස :lol:
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    අපිට මොසාඩ් එක වගේ counter terrorism agency එකක් තියාගෙන කොටින්ව නැත්තටම නැති කරන්න ඕන වෙලාවේ අපේ හුත්තලා වෙනසක් කරන් හත් පොලේ ගාගෙන ආතල් සපයනවා කොටින්ට. එක අතකින් හරි. ජාතියක් වශයෙන් අපි වඳ වෙලා යන්න ඕන අපේ තියෙන ඔලමොට්ටල කමට. you either survive or perish.