චැනල්4 නාලිකාව යුධාපරාධ ගැන තවත් වීඩියෝ ප&#349

spilamberto

Member
Dec 11, 2008
209
20
0
චැනල්4 නාලිකාව යුධාපරාධ ගැන තවත් වීඩියෝ ප&#349

ජනාධිපති රාජපක්ෂ ඊයේ සිට තමන්ගේ " නිල" සංචාරය මහා බ්‍රිතානයේ ආරම්භ කළ බව ආණ්ඩුවේ මාධ්‍ය සඳහන් කළ අතර තුරේදී බ්‍රිතානයේ චැනල්4 නාලිකාව යුධ සමයේදී සිදු වූයේ යැයි කියන යුධ අපරාධ සම්බන්ධයෙන් නවතම වීඩියෝ පටය නිකුත් කොට ඇත. එහිදී හමුදාව විසින් සිරභාරයට ගනුලැබූ නිරායුධ දෙමළ සිවිල් වැසියන් පිරිසක් පිසකගේ දෑත බැඳ නිරුවත් කිරීමෙන් පසු මර දමනු ලබයි. මෙවර වීඩියෝ පටයේ අඩංගු දෑ අතර උඩු කය නිරුවත් කරනු ලැබූ කාන්තාවක් ඝාතනය කරන අයුරු දැක්වෙන බව අදාළ නාලිකාව ඊයේ රාත්‍රියේදී ප්‍රචාරය කළ වැඩසටහනේදී සඳහන් කළේය. එහි ඇතැම් ඒවායේ ලිංගික හිංසනයට ලක් වූයේ යැයි සැක කළ හැකි කාන්තාවන්තේ මෘත ශරිරද ඇති බව සඳහන් වේ. කෙසේ වෙතත් මුළු වීඩියෝ පට සංවේදිබාවය සලකා ප්‍රචාරය නොකළ නමුත් එහි මුල් පිටපත් සියල්ලම එකසත් ජාතින් වෙත යැවූ බව සඳහන් වේ.

video here


machan monawa wunath me channel walin karanne me ratawal wala maha evunge upades anuwai me welawedi api okkoma eka paththak wiya yuthumai apith puluwan siyaluma wera yoda mewata wirudhdhawa nagee sitiya yuthui. koti buruthu pitin මිනී මරනකොට මුන් මොනවද කලේ. ඇහැක් ඇර්ල බලුවද.
 

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
laksha ganan jeewitha puja karalai api me yudde dinne! eke amaaruwa para suddanta danne naha. kotiyanta support karana me paahara channel ekata hena wadinna one.
 

spilamberto

Member
Dec 11, 2008
209
20
0
විකිලීක්ස්' නිර්මාතෘ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර වරෙන්තුවක්


විකිලීක්ස්' නිර්මාතෘ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර වරෙන්තුවක්


දෙසැ.01- විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් ඇසෙන්ජර් අත්අඩංගුවට ගැනීම සදහා ඉන්ටර්පෝල් හෙවත් ජාත්‍යාන්තර පොලීසිය රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
ජාත්‍යාන්තර පොලීසිය පැවසුවේ, ලිංගික අපරාධ සම්බන්ධයෙන් ඇසෙන්ජේ අත්අඩංගුවට ගැනීමට ස්වීඩනයට අවශ්‍ය බවය.

ඔස්ට්‍රේලියාවේ උපත ලද විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘවරයා කුමන රටක ජීවත්වන්නේදැයි, නොදන්නා බව රොයිටර් වාර්තා කළේය.

ඒ අතර තම පුත්‍රයා දඩයම් නොකරන ලෙස විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘවරයාගේ මව වන ක්‍රිස්ටීන් ඇසෙන්ජේ ජාත්‍යාන්තර පොලීසියෙන් ඉල්ලා සිටින්නීය.

ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ඇය පවසා ඇත්තේ, ජුලියන් අත්අඩංගුවට ගැනීමට රතු නිවේදනයක් නිකුත් කළ බව ඇසීමෙන් තමන් තැතිගැන්මකට ලක්ව සිටින බවය.