චැපී ගැන්ග්ස්ටා සහ සින්දු -_-

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
චැපී ගැන්ග්ස්ටා සහ සින්දු -_-

ඇතුල් වෙයව්කො සිඞ්හලු අහන්න....
චැපී..

I, I, I
I am your butterfly
I need your protection
Be my samurai
I, I, I
I am your butterfly
I need your protection
Need your protection

දැන් බලහල්ල සිඞ්හලු මේ ටික කියන විදිහ :dull: :dull:
නිකං බාබි බෝනික්කන්ගෙ ෆිල්ම් එකක වගේ :dull: :dull:
ගැන්ග්ස්ටාස්ල මේවටද කැමති :dull: :dull:
කුණුහරුප පිරිච්ච මරණ ඒවයි හොරකං කරන ඒවයි කියන එව්වට නෙමේද ? :dull: :dull:
අනේ මන්ද.. :dull: :dull:
විචාරයක් කරහල්ලකො :baffled: :baffled:

මොනා වුනත් ඒ සින්දු ටික පට්ට කතාව වගේම :D :D :D
දරුණුවට නොතිබ්බට සින්දු ටිකත් ගැලපෙනව :baffled: :baffled: