චැසි නම්බර් මැච් නොවෙන හේතුව

nadun Prabath

Well-known member
  • May 19, 2009
    423
    339
    63
    මගේ බයික් එකේ චැසි නම්බර් මැච් වෙන්නැති එකට මම 1919 කතා කළාම මගේ Bike පොත රෙජිස්ටර් කරපු මාතර DMT එකට යන්න කිව්වා. නමුත් ගියාට වැඩේ කෙරුනෙ නෑ. මාතර ෆයිල් කොළඹ ගිහින් නෑ. සිස්ටම් දාලා නැති නිසා මේ ප‍්‍රශ්නෙ. පළාත් සභා ඩේටා බේස් සම්බන්ධ කරගෙන හෙට ඉඳලා අප්ඩේට් කරනවා කිව්වා. බලමු ඉතිං ඊට පස්සෙවත්

    එතන අය කියපු කතාව මෙතන තියෙනවා
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    කෝඩ් එක හරියට හදාගන්න බැරුව ඔය කේස් එක කාටත් ආවේ :lol: මටත් මුලින් ආවා පස්සේ හරි ගියා.
     

    nadun Prabath

    Well-known member
  • May 19, 2009
    423
    339
    63
    අපි ඉන්නෙ බස්නාහිර පළාතෙ
    දකුණු පළාතෙ රෙජිටර් කරපු එකක් උද උදෙන්ම ආයෙ ට්‍රයි කෙරුව, හරිගියා (y)
    හැම වාහනේම නෙවෙයි අතරින් පතර ෆයිල් සිස්ටම් දාලා නෑ

    අපි ඉන්නෙ බස්නාහිර පළාතෙ
    දකුණු පළාතෙ රෙජිටර් කරපු එකක් උද උදෙන්ම ආයෙ ට්‍රයි කෙරුව, හරිගියා (y)
    File yawapu nethi ewa weda nehe
    ------ Post added on Jul 22, 2022 at 7:17 AM
     
    • Like
    Reactions: AnuradhaRa