චැසී මිස්මැච් කට්ටිය එන්න ඇතුලට

gama22

Well-known member
  • RETRY.png

    me labba mokadda ?
     

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    චැසි නම්බර් එක හරිද කියලා "Full Vehicle Information Request" එකෙන් චෙක් කරන්න පුලුවන් ඉරි කෑලි එක්කද නිකන් ද කියලා.
    https://eservices.motortraffic.gov.lk/VehicleInfo/retrieveFullVehicleInformation.action

    හැබැයි තාම අපේ Lorry එකට මිස්මැච් Error එක පෙන්නන්නේ පැය ගානක ඉදන්. :oo:
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,656
    3,543
    113
    ME ERROR EKA TA MOKADA KARANNE?
    View attachment 178349
    ගොඩක් කට්ටිය දාලා තිබ්බා චැසි නම්බර් එක වැරදී ගියලා එනවා කියලා. ඒකට බින්දුව ගැහුවොත් ඕ අකුර ගහන්න.... ඕ අකුර දැම්මොත් බින්දුව ගහන්න එතකොට හරියයි. මටත් ඔය කේස් එක ආවා ආදායම් බලපත්රේ ඔන්ලයින් දානකොට. ඔය විදියට කරාට පස්සේ හරි ගියා. ටෝකන් ඇප්ලිකේෂන් 1කේදිත් එය සීන් එක ආවා. O අකුරයි 0 යි එක වගේ පේන්නේ. 0 යි O අකුරයි මාරු කලාට පස්සේ හරි ගියා.

    ඔන්ලයින් ලොග් උනාම දැනට පෙන්නන්නේ

    Eligible Weekly Quota: 0.000 L
    Balance Weekly Quota: 0.000 L

    OTP එක ආවේ නැත්නම් Resend එකක් දෙන්න. එතකොට දෙකක් එනවා. පස්සේ ආපු එක ගන්න
     
    • Like
    Reactions: niranga1989