Successfully created kiyala awaa. Link ekats giyaama qr code ekak pennanawa. Ita passe moko karanne
ow PV number eka oni.pvt ltd ekata witharada bn BRN option eka
E kewwe mama retry kora kora inna oneda nethan close karala nikan innadaTikakin ei
Mam pas parak wage kalaa. QR link eka awaa. Msgs ekak 1919 nE kewwe mama retry kora kora inna oneda nethan close karala nikan innada
Winadi 15 kin wage aweMam pas parak wage kalaa. QR link eka awaa. Msgs ekak 1919 n
ok machan man close kara balamu msg ekak phone ekatada enne?Mam pas parak wage kalaa. QR link eka awaa. Msgs ekak 1919 n
Winadi 15 kin wage awe
------ Post added on Jul 17, 2022 at 12:41 AM
Aragena yanna RMV eken thel denawada?chassis missmatch aya wahane aran RMV yanna onilu.![]()

Eka wahaneta 2k ganna be neda?5k gatta. nic 2 , passport 2 , br 1
ow iri kalla ekka gahannaචැසි නම්බර් එකේ ඉරි කෑල්ල ගැහුවද බං
මගේ එකේ මැද ඉරි කෑල්ලක් තියනවා

Windi 20k yanna kalin register wenna
ගොඩක් කට්ටිය දාලා තිබ්බා චැසි නම්බර් එක වැරදී ගියලා එනවා කියලා. ඒකට බින්දුව ගැහුවොත් ඕ අකුර ගහන්න.... ඕ අකුර දැම්මොත් බින්දුව ගහන්න එතකොට හරියයි. මටත් ඔය කේස් එක ආවා ආදායම් බලපත්රේ ඔන්ලයින් දානකොට. ඔය විදියට කරාට පස්සේ හරි ගියා. ටෝකන් ඇප්ලිකේෂන් 1කේදිත් එය සීන් එක ආවා. O අකුරයි 0 යි එක වගේ පේන්නේ. 0 යි O අකුරයි මාරු කලාට පස්සේ හරි ගියා.ME ERROR EKA TA MOKADA KARANNE?
View attachment 178349
Lorry eka register unada mchnහැබැයි තාම අපේ Lorry එකට මිස්මැච් Error එක පෙන්නන්නේ පැය ගානක ඉදන්.
දැන් අවුලක් නෑ බලපංoi 250-7400 Van ekak english akuru na register karanna ba