සයිට් එක එහෙම්ම තියල ටික වෙලාවකින් Refresh කරන්න...මගේ දැන් ඔක්කොම හරියට ආවා...හැබැයි එලිජිබල් කෝටා එක නම් තාම 0 පෙන්නන්නේ....
පොඩ්ඩ පොඩ්ඩ හරියනවා බන්..හදිස්සි වෙන්න එපා...මට ඉස්සෙල්ලා OTP එකවත් ආවේ නැහැ...දවස ඉවරවෙද්දී තමා මේ තත්වෙට ආවේ...හෙට අනිද්දා වෙද්දී හරියයි කියලා හිතනවා...