චිකන්කරියේ _පණුවෝ. පොලීසීය පියවර නොගෙන බල&#350

nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
චිකන්කරියේ _පණුවෝ. පොලීසීය පියවර නොගෙන බල&#350

චිකන් කරියේ පණුවෝ. පොලීසීය පියවර නොගෙන බලන් ඉදලා. හෝටල් හිමිකරුවා බලය පෙන්වූ හැටි .!



සහජීවනෙන් පනුවෝ කමුද මහත්තයා :angry:

කඳාන නගරයේ 'සෝල්ට් ඇන්ඩ් පෙපර්' (Salt And Pepper) නම් අවන්වලක සිදු වූ සිදුවීමක විඩියෝවක් ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියේ අතිශය කතාබහට ලක්ව තිබෙනවා.

පුද්ගලයෙකු කුකුල් මස් හොදි මිළදී ගැනීම සදහා ඊයේ රාත්‍රීයේ මෙම හෝටලයට ගොස් තිබෙනවා.
කෙසේ නමුත් තමුන් මිළදී ගත් කුකුල් මස් හොද්දේ පණුවන් සිටින බව දුටු මේ පුද්ගලයා පොලිස් හදිසි ඇමතුම් ඒකකය වන 119 අමතා පැමිණිලි ක‍ර තිබෙනවා.
ඉන්පසු පොලීසියෙන් පැමිණියත් ඔවුන් මීට එරෙහිව කිසිදු ක්‍රීයා මාර්ග‍යක් ගෙන නැති බව සිදුවීම ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියට එකතු කල තරුණයා සටහනක් එකතු කරමින් සදහන් කර තිබෙනවා.

http://www.nethgossip.lk/article/26915
 

nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
owa kiyala wadak na ban malliye. api "dinagath nidahasa" apassata yawana jaathiwadiyo wenawa. sahajeevanen ballo wage walige wanala innayi welaa thiyenne.

ayye ngo $kuttyak dunnoth ayyath sajaheewaneta enwada mokada kiynnbe hada :D:D:lol::lol:
 

Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    නුවර එලි ටිප් එකක් ගිහින් එද්දි අපිටත් උනා ඔය වාගේ සින් එකක්. රයිස් එකේ ඉන්නවා රෝස් වේච්ච මැස්සෙක්. :rofl: රිෆන්ඩ් කරන්න බැ කියුවා. ගෙරි තම්බියට කනට දෙකක් දිලා ඔලුවෙ නැමුවේ රයිස් එක. ඉස්සරහ තිබ්බ බීම කේස් 3කුත් වාහනේට දාගන අපි අවා. :yes:
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    චිකන්කරියේ _පණුවෝ.... 07-11-2017 10:45 PM palayan gihin haamuge puka lewakaapan ponna wesige putha.. ammata hukaganin uta kiyala

    mona hambayekda me චිකන්කරියේ පණුවෝ thibbata awlk nha lu
     
    • Like
    Reactions: JokerFan