කරියේ පණුවෝ

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    චිකන් කරියේ පණුවෝ. පොලීසීය පියවර නොගෙන බලන් ඉදලා :angry::angry:

    කඳාන නගරයේ 'සෝල්ට් ඇන්ඩ් පෙපර්' (Salt And Pepper) නම් අවන්වලක සිදු වූ සිදුවීමක විඩියෝවක් ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියේ අතිශය කතාබහට ලක්ව තිබෙනවා.

    පුද්ගලයෙකු කුකුල් මස් හොදි මිළදී ගැනීම සදහා ඊයේ රාත්‍රීයේ මෙම හෝටලයට ගොස් තිබෙනවා.
    කෙසේ නමුත් තමුන් මිළදී ගත් කුකුල් මස් හොද්දේ පණුවන් සිටින බව දුටු මේ පුද්ගලයා පොලිස් හදිසි ඇමතුම් ඒකකය වන 119 අමතා පැමිණිලි ක‍ර තිබෙනවා.
    ඉන්පසු පොලීසියෙන් පැමිණියත් ඔවුන් මීට එරෙහිව කිසිදු ක්‍රීයා මාර්ග‍යක් ගෙන නැති බව සිදුවීම ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියට එකතු කල තරුණයා සටහනක් එකතු කරමින් සදහන් කර තිබෙනවා
    .

    එම අවස්තාවේ විඩීයෝව පහතින්

    https://streamable.com/i2893


    හෝටල් හිමිකරුවා බලය පෙන්වූ හැටි .!
    :angry::angry:
     
    Last edited:
    Oct 3, 2008
    1,723
    437
    0
    මුස්ලිම් කඩ වලින් කන සින්හල එව්න්ට ඔය වගේ වෙන්න ඕන. :D
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    සිංහල එකෙක්ගේ උනා නම් මෙලහකට කඩෙත් වහන්න වැඩේ සලස්සල
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පනුවෝ නෙමේ ගූ දුන්නත් මේ මුශ්ලීම් මුනියට ප්‍රශ්නයක් නේ.. දෙන් පොලිශියේ මාතියල වෙඩ කරන්නේ අල්ලගෙ කෙමෙත්තටනේ :yes:
     

    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63
    පනුවෝ නෙමේ ගූ දුන්නත් මේ මුශ්ලීම් මුනියට ප්‍රශ්නයක් නේ.. දෙන් පොලිශියේ මාතියල වෙඩ කරන්නේ අල්ලගෙ කෙමෙත්තටනේ :yes:

    :yes::angry::angry::angry::sorry:
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    කාපං ඌරු මස්
    ඒකේ පණුවෝ නැහැ
    උන්ගේ ජිවන චක්‍රය විතරයි තියෙන්නේ:rofl::rofl:

    criminal.jpg


    worms%2Bfound%2Bon%2Bpork%2Bmeat.jpg



    ciclo-da-teniase.jpg





    පටි පණුවා

    පටි පණුවා දිගින් මීටර් කිහිපයක් දක්වා වුව ද වැඩෙන්න පුළුවන්. පටි පණුවාගේ ජීවන චක්‍රය ආරම්භ වෙන්නේ ඌරන් තුළ. ඉතිරි ජීවන කාළය මිනිස් සිරුර තුළ ගත වෙනවා. ආහාර ජීර්ණ මාර්ගයේ සිට රුධිර ධාරාව ඔස්සේ විවිධ ඉන්ද්‍රියන් කරාද පැතිරෙනවා.

    කොහොමද පටි පණුවන් ඔබගේ සිරුරට එන්නේ?
    බාගයට පිසින ලද ඌරු මස්වල පිලව් අවස්ථාවේ පටි පණුවන් සිටින්න පුලුවන්. ඔයා ඒවා ආහාරයට ගත් විට මේ රෝගය වැළදෙනවා.

    රෝග ලක්ෂණ හඳුනා ගන්නේ කොහොමද?
    ඔයාට රෝගය වැළඳී තියෙන්නේ යාන්තමින් නම් එවිට කිසිම රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නෑ.
    තත්ත්වය බරපතල වූ විට ඔයාගේ බර අඩු වීම, කැරකිල්ල, උදර වේදනාව, බඩ බුරුලට යාම, හිසේ කැක්කුම, ඔක්කාරය, මලබද්ධය හා කෑම අරුචිය වගේ දේවල් ඇති වෙන්න ගන්නවා.

    ඌරු මස් වලට CocaCola දමා පණුවන් පිටතට පැමිණිම :shocked::shocked:

    https://www.youtube.com/watch?v=p2eEw26J0z8