චිකන් නැහැ

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    මටනම් ලංකාවේ එක පකේ දේශපාලන පක්ෂයක්වත් වැඩක් නැහැ. ඒත් බලපල්ලා මිනිස්සු දැන් නන්දෙට බය නැහැ වගේ . එකා දෙන්න නැගිටිනවා. මමනම් දකින්නේ හොඳම දේ නන්දසේන මේ ආණ්ඩුව දමල ගහල ඇමරිකාවට ගිහින් තමන්ගේ පවුලත් එක්ක ලස්සනට ජිවත් වෙන එක. නැත්නම් නන්දසේනට වෙන්නේ දවසක ලිබියාවේ ගඩාෆිට වෙච්ච දේ. මිනිස්සු එල එලව ගහයි .

    එහෙන් කොහෙවත් නැති ගෙරි හම්බයෙක් ව අධිකරණ ඇමති කරා. තව ටික දවසකින් සිංහලයටත් ෂරියා පකේ නීතියට ඔලුව නවන්න වෙයි. පව් අපේ රටේ අතීතයේ සිංහල රජ දරුවන්. ලංකාවට නිදහස් නිවහල් රටක් වෙනුවෙන් අතීතයේ මිනිස්සු ලේ හැලුවේ මේවගේ දේකටද. නොදකින් කාලකන්නි රාජපක්ෂ පවුල.
     
    Last edited:
    • Sad
    • Like
    Reactions: Erzo and ComanMan

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,993
    34,421
    113
    රට බේරගන්න සිංහයෙක් ගෙනාවා. චීන්නු ඇවිදින් සිංහයව සර්කස් එකකට ගත්තා
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,557
    3,360
    113
    Hmm Eka Thamai Math me kalpana kare den thamai Sajith Premadasa Huthumanan Hari
    Pacha Chakra warthi Anura Kumara Dissanayake Huthumanan hari Idiriyata paya Thiyala
    Gemmata Rata hadanna enna ona awasthawa :yes::yes::yes:
     
    • Like
    Reactions: Solo Rider

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ත්‍රෙඩ් එකේ චිකන් ගැන නෑනේ

    1511754255-3-anura-kumara.jpg