චිකන් 1KG එකක් 750LKR

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    චිකන් කන්න හොඳ නෑ..හෝමෝන් ගහනවා..සාලයෝ කාපන්..කරස් වෙන්න බැඳල දෙහි කෑල්ලක් උඩින් මිරිකල ගත්තනම් මරු.😍
    තව නයි මස්, බලු මස්, පූස් මසු එහෙමත් හොඳ ඇති නේද ලෝකල් චීනෝ
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    පාන් පිටි කනව වගේ චිකන් කන්නෙ නැතුව ඌරු මස් හරි හරක් මස් හරි කන්න.තව දෙසීයයි වැඩි.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    wala.jpg


    Bump
     
    • Like
    Reactions: hodakolla

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    චිකන් කන්න හොඳ නෑ..හෝමෝන් ගහනවා..සාලයෝ කාපන්..කරස් වෙන්න බැඳල දෙහි කෑල්ලක් උඩින් මිරිකල ගත්තනම් මරු.😍
    See the source image
     

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    chicken kanna epa
    malu kapan aagatath hodai
    ada genawa salayo 1KG
    SAMAN bollu 1KG
    RS.700

    chicken jarawata wada hodai
     
    • Like
    Reactions: Tz4400