GYM යද්දි කන්න හරක් මස්

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,577
    13,187
    113
    🤍
    Weight Gain , Calorie Surplus වලට හරක් මස් ගද්දී තනි රතුපාට මස්ම විතරක් කන එක නේද හොද?

    මස් කඩ කාරයෝ මෙහෙම තනි රතු මස් කොටස් විතරක් දෙන්නෙ නෑනේ

    උන් මස් කටු වටෙට තියන් එව්වත් හූරලා දාල කලවමේ දෙන්නේ...

    1kg = 2500/- කටු නැතුව

    එතකොට රතු පාට මස් කුට්ටි වැටෙන්නේ පොඩි කෑල්ලයි

    එහෙම නැතුව තනි රතු මස් කුට්ටිම ගන්න හොද Strategy එකක් කියන්න ගයිස්

    mRnEcn7.jpg

    mmQl6Mn.jpg

    6AZ6vE9.jpg
     
    • Like
    Reactions: Al Baik

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    Weight Gain , Calorie Surplus වලට හරක් මස් ගද්දී තනි රතුපාට මස්ම විතරක් කන එක නේද හොද?

    මස් කඩ කාරයෝ මෙහෙම තනි රතු මස් කොටස් විතරක් දෙන්නෙ නෑනේ

    උන් මස් කටු වටෙට තියන් එව්වත් හූරලා දාල කලවමේ දෙන්නේ...

    1kg = 2500/- කටු නැතුව

    එතකොට රතු පාට මස් කුට්ටි වැටෙන්නේ පොඩි කෑල්ලයි

    එහෙම නැතුව තනි රතු මස් කුට්ටිම ගන්න හොද Strategy එකක් කියන්න ගයිස්

    mRnEcn7.jpg

    mmQl6Mn.jpg

    6AZ6vE9.jpg
    Malu kapan , bala kelawallo wage ewa aul nattan , owa kanakota passe leda , wena meat kapan
     
    • Like
    Reactions: Psiko

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    හරි මස් කඩයක් හැමදාම ගිහින් අල්ලගනින් . තනි මස් දෙන්න කියපන් සැව් කටු එපා කියලා . පස්සේ ඇගේ කෑල්ල කියලා වෙනම එකම ගන්න පුලුවන් . ඔය ලෑල්ල උඩ කපල තියන ඒවා ගන්න එපා ඒ අඩු කුලේ උන්ට දෙන මස් එක්කො පරණ මස් . කොක්කේ එල්ලලා තියන ඒවා පෙන්නලා අවශ්‍ය කෑල්ල දෙන්න කියන්න . අනික කිලෝ 1 වත් ගනින් නැත්‍තම හිගන කස්ටම කියලා ගනන් ගන්නේ නානලා
     
    Maru Strategy ekak, Thambi kada thamai thiyenne Maseta kohomath 4kg wage yai
     
    • Like
    Reactions: craabeysinghe

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Weight Gain , Calorie Surplus වලට හරක් මස් ගද්දී තනි රතුපාට මස්ම විතරක් කන එක නේද හොද?

    මස් කඩ කාරයෝ මෙහෙම තනි රතු මස් කොටස් විතරක් දෙන්නෙ නෑනේ

    Red meat ඕනවට වඩා කෑවාම colon cancer risk එක වැඩි වෙනවා. ලංකාවේ බහුල පිළිකාවක්. ඒ නිසා ඩේලි කන්න එපා.
     
    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    678
    795
    93
    මගුලක් කියනවා හුගක් අහඹු විදියට මන් මේ දැන් Thread එකක් දාන්න හදද්දිම තමා මේ Thread එක උඩට ආවෙ, අද පළවෙනි පාරට හරක් මස් කෑවා, බඩ රිදෙනවා, ඔළුව රිදෙනවා හරිම අමාරුයි
     
    • Wow
    Reactions: Yeezus and Psiko

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    මගුලක් කියනවා හුගක් අහඹු විදියට මන් මේ දැන් Thread එකක් දාන්න හදද්දිම තමා මේ Thread එක උඩට ආවෙ, අද පළවෙනි පාරට හරක් මස් කෑවා, බඩ රිදෙනවා, ඔළුව රිදෙනවා හරිම අමාරුයි
    Palaweni paara nisa. Podi kaale indamma kanna oney nathnam amarui. Hondata soft wenna thambennath oney
     
    • Sad
    Reactions: Uchiha_Nimnora

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මගුලක් කියනවා හුගක් අහඹු විදියට මන් මේ දැන් Thread එකක් දාන්න හදද්දිම තමා මේ Thread එක උඩට ආවෙ, අද පළවෙනි පාරට හරක් මස් කෑවා, බඩ රිදෙනවා, ඔළුව රිදෙනවා හරිම අමාරුයි

    දිරවගන්න අමාරු ඇති උබට. නැත්තම් food poisoning.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    Maru Strategy ekak, Thambi kada thamai thiyenne Maseta kohomath 4kg wage yai
    බීෆ් කනවනම් පලතුරු කාපන් මල බද්දය එයි .
    අනික ලංකාවේ ස්ටැයිල් එකට හදන්න එපා තායි විදියට හයි හීට් එකේ මාශ්මෙලෝ වෙනකොට ගනින් එතකොට තමා බීෆ් මරු . ලංකාවේ මිරිසට හැදුවම රබර් වගේ කෑවම පිටි වගේ
     
    • Love
    • Like
    Reactions: Yeezus and Psiko

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    බීෆ් රසම කටු, බොකු, බාබත්, පීකුදු, තනිමස් එක්ක කලවමේ හැදුවම.