චිකන් 1kg rs 560 යි දැන්🤯

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    යකෝ දැන් Normal chicken 1kg 560 යි
    අයිස් නැති farm chicken 1kg 750 යි

    කිසිම Grade system එකක් වත් නෑනෙ ලංකාවේ
    මොන ජරාවක් කන්න දෙනවද මන්දා
    හොද grade ඒවා නම් කමකුත්
    නෑ.


    hqdefault.jpg


    April 1st joke එකක් නොවන බව කරුණාවෙන් සලකන්න
    Turkey pic එක ආතල් එකට 🙂
    උබලත් එක්ක බෑනේ නැත්තන්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,918
    113
    34
    Kalutara
    අද ගෙනාව කපල දෙන හම නැති එක කිලෝ එක 600යි. දෙසැම්බර් වෙද්දි රුපිය්ල් 1000ක් වෙයි. මිනිස්සු දෙස් තියන විදිහට රට කරවන උන් කොහොම මැරෙයිද දන්නෙ නෑ.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    අද ගෙනාව කපල දෙන හම නැති එක කිලෝ එක 600යි. දෙසැම්බර් වෙද්දි රුපිය්ල් 1000ක් වෙයි. මිනිස්සු දෙස් තියන විදිහට රට කරවන උන් කොහොම මැරෙයිද දන්නෙ නෑ.

    කියලා වැඩක් නෑ බන්.

    චිකන්ම කන්ඩ ඕනද

    සාලයො ටිකක් අරන් ගිහිල්ල කාපන්කො , ලාබයි, ගුනයි

    මම seafood කනවා බන් සෑහෙන්න
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,918
    113
    34
    Kalutara
    චිකන්ම කන්ඩ ඕනද

    සාලයො ටිකක් අරන් ගිහිල්ල කාපන්කො , ලාබයි, ගුනයි
    තව ටික කාලෙකින් සාලයි නෙමෙයි හැකරැල්ලො, ගැඩවිල්ලු, ගැරඬි වගේ උන්ව තමා මරාගෙන කන්න වෙන්නෙ චීන්නුවගේ.
     

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,478
    2,025
    113
    අපිත් චින්නු කන කෑම කන්න අනුගත වෙමු...
     
    • Like
    Reactions: Solo Rider

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    කුකුල් farm එකකට දවසක් ගිහින් බලපන්
    උන්ට ගහන බේත් තොගේ


    ඔව්ව කාලා ලෙඩ වෙන්න එපා බන්


    පොඩි කෙල්ලන්ට නම් දෙන්නම එපා
    අවුරුදු 4 න විතර ලොකු වෙනවා :baffled:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,073
    113
    තව ටික කාලෙකින් සාලයි නෙමෙයි හැකරැල්ලො, ගැඩවිල්ලු, ගැරඬි වගේ උන්ව තමා මරාගෙන කන්න වෙන්නෙ චීන්නුවගේ.
    ගොලුබෙල්ලො නන් මේ ටිකේ ඉන්නව චිනෙක් අල්ලගෙන අහගන්න ඕනි මෙතඩ් එක.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,832
    17,830
    113
    Mama umbalata kochcharawat kiyanawa umbalata tiyenne manasika ledak. Umbalata tiyenne kema walata addiction ekak. Koi welawet kana bane. Hemadama wel 2-3 kanne natuwa sathiyata eka parak deparak kapalla. Dammika Perera, Dilith Jayaweera witarak hamadama kawama ati. Gihin psychiatrist kenek hambeyan.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    කුකුල් farm එකකට දවසක් ගිහින් බලපන්
    උන්ට ගහන බේත් තොගේ


    ඔව්ව කාලා ලෙඩ වෙන්න එපා බන්


    පොඩි කෙල්ලන්ට නම් දෙන්නම එපා
    අවුරුදු 4 න විතර ලොකු වෙනවා :baffled:

    බෝඩිමේ mcn ජීවිතේ
    Drink 1k danna badu genna giya ekai
     
    • Like
    Reactions: Solo Rider

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    තව ටික කාලෙකින් සාලයි නෙමෙයි හැකරැල්ලො, ගැඩවිල්ලු, ගැරඬි වගේ උන්ව තමා මරාගෙන කන්න වෙන්නෙ චීන්නුවගේ.
    හැබැයි හෝර්මෝන් ගහපු බ්‍රොයිලර් ලට වඩා ගුනයි.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,832
    17,830
    113
    තව ටික කාලෙකින් සාලයි නෙමෙයි හැකරැල්ලො, ගැඩවිල්ලු, ගැරඬි වගේ උන්ව තමා මරාගෙන කන්න වෙන්නෙ චීන්නුවගේ.
    Kamak na itin. Hakarallo kanna hari ratak tiyena eka gena santosa weyan.
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    Please contact @erozan he knows where to get cheap stuff
    එරොසාන් මහතා හමුවන්න ඔහු අඩුවට බඩු දෙන තැන් ඔබට පහදා දෙයි

    බලු සන් එරෝ සන්
     
    • Love
    Reactions: shenat