යකෝ දැන් Normal chicken 1kg 560 යි
අයිස් නැති farm chicken 1kg 750 යි
කිසිම Grade system එකක් වත් නෑනෙ ලංකාවේ
මොන ජරාවක් කන්න දෙනවද මන්දා
හොද grade ඒවා නම් කමකුත් නෑ.
April 1st joke එකක් නොවන බව කරුණාවෙන් සලකන්න
Turkey pic එක ආතල් එකට
උබලත් එක්ක බෑනේ නැත්තන්
අයිස් නැති farm chicken 1kg 750 යි
කිසිම Grade system එකක් වත් නෑනෙ ලංකාවේ
මොන ජරාවක් කන්න දෙනවද මන්දා
හොද grade ඒවා නම් කමකුත් නෑ.
April 1st joke එකක් නොවන බව කරුණාවෙන් සලකන්න
Turkey pic එක ආතල් එකට
උබලත් එක්ක බෑනේ නැත්තන්