චිකන් 1kg rs 560 යි දැන්🤯

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    කුකුල් farm එකකට දවසක් ගිහින් බලපන්
    උන්ට ගහන බේත් තොගේ


    ඔව්ව කාලා ලෙඩ වෙන්න එපා බන්


    පොඩි කෙල්ලන්ට නම් දෙන්නම එපා
    අවුරුදු 4 න විතර ලොකු වෙනවා :baffled:
    mcn oka 22-23 kellantath wadada bn
    sirwata ahanne
    puka , than 2 ehema size weida bn
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ගොලුබෙල්ලො නන් මේ ටිකේ ඉන්නව චිනෙක් අල්ලගෙන අහගන්න ඕනි මෙතඩ් එක.


    Gordon Ramsay🙂

    mcn oka 22-23 kellantath wadada bn
    sirwata ahanne
    puka , than 2 ehema size weida bn
    dairy5.jpg


    😶
    ------ Post added on Apr 1, 2021 at 8:00 PM
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Chicken kohomath 2023 wage wenakota 1000 pannawa sure.

    Dollar eka 250 ta wage a kale thiboth tikake hari shape bung
    Rupiyala decline wena wegata minissunge padi wadi wenne nahane.

    But machan chicken wage ewa import karanne nahane. Mama hitanne new year demand eka wadi nisa mila ihala yanawa kiyala.
     
    • Like
    Reactions: Solo Rider

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    Rupiyala decline wena wegata minissunge padi wadi wenne nahane.

    But machan chicken wage ewa import karanne nahane. Mama hitanne new year demand eka wadi nisa mila ihala yanawa kiyala.
    eka thama kelama wenawaa next 2 years yanakota. loans wala interest awilla aiyth ewath gewaganna baruwa. lanawe nam indala padiya 10,000 , 20,000 wadi wela wadak na Dollar eka stable nathnam, paw me rate eda wela kala inna ahinsaka minissu eyalata thama amaru ma me okkgen ma

    Chicken unath USD wadi wenawa nam wadi wenawa bung. aiyi machan owala hatchery walata import karana dewal. owa okkoma gana wadi wenawa ne.

    Import items set wena ona business ekakata USD eka balapanawaa

    kohomath oka 1000 yana eka nam nawathanna baa
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,537
    22,218
    113
    Gotland
    නාකී මයිනෝ ටික කිව්වේ ඩොලර් එක 500ට ගියත්, හාල් කිලෝ එක 300ක් උනත් පෙට්‍රල් ලීටරය 500ක් උනත්, කුකුලෙක් 5000ක් උනත්, බඩගින්නේ දවසට එක වේලක් කන්න උනත් අව්ලක් නෑ අපිට ඉන්න රටක් ඕනා කියල නේද ? ඔන්න දැන් උබලට නන්දෙ ඒක දීලා
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    අද ගෙනාව කපල දෙන හම නැති එක කිලෝ එක 600යි. දෙසැම්බර් වෙද්දි රුපිය්ල් 1000ක් වෙයි. මිනිස්සු දෙස් තියන විදිහට රට කරවන උන් කොහොම මැරෙයිද දන්නෙ නෑ.
    මෙහෙ 670යි
    මේ මාසේ chicken කන්නේ නැහැ කියල හිතාගත්ත .
    1100ක් දීල beef කන එක වාසි chicken කනවට වඩා .
    ඒකත් සමහරවිට වැඩිවෙයි .