චිකන්_කන_අය බලපල්ලා

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    චිකන්_කන_අය බලපල්ලා

    කොහොමද වැඩේ..මේවා කන අයට කැන්සර් හැදෙන්නේ නැතුව තිබ්බොත් තමා පුදුමේ..


     
    • Like
    Reactions: RIDER89

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    වතුර ගහන්නෙ,
    1. බර වැඩි වෙන්න
    2. කුකුලා පිම්බිලා තියෙන්න
    3. මස් මෙලෙක් වෙන්න.

    ඒත් එක්කම කල්තියාගන්න රසායනික ද්‍රව්‍යත් කවලම් කරනවා,

    වතුර ගහලා ICE කරාම අපි වතුර ටිකටත් සල්ලි දීලා ගන්නෙ :D
    ලංකාවෙත් ඕක හැම තැනම කරනවා.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කනවනම් ඉතින් ගං කුකුළෙක් තමා හොයා ගන්න ඕනේ :yes:
    :yes::yes::yes::yes:
    මෙන්න මු වගේ....
    deanXX
    user_offline.gif

    deanXX has no status.
    Senior Member
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    කනවනම් ඉතින් ගං කුකුළෙක් තමා හොයා ගන්න ඕනේ :yes:

    ගං කුකුලන්ගේ කන්නහ් දෙයක් නෑ බං කටු විතරයි
    කලුකුමෙක් එහෙම නං පට්ට
    වල් උරෙක් ඊටත් පට්ට

    මෝඩ සිංහලු උරු,හරක් මස් කන්නේ නෑ බොයිලර් කාල බොයිලර් වගේ මැරිලා යනවා.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    මේ විදින්නේ වතුරමයි කියලා ෂුවර්ද?අපි කොහොමද දන්නේ මොන මල ජරාවක්ද කියලා..