පැණි ඩේට්ස්

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    කටට රසට කෑම ටිකක් කන්න නෑ.

    තේරිච්ච නැති කලු චූ පැත්තක් බලන්න නෑ.

    උදේ නැගිට්ට වෙලේ ඉදලා yes sir. no sir.

    හීතල කාලෙට මැරෙන්න හීතලයි.

    රස්ස්නෙ කාලෙට ඇට දෙක දිය වෙන ගානට රස්ස්නෙයි.

    ගිය සංසාරේ උබ කරලා තියන තරම් පින් නම් කිසිම මනුස්සයෙක් කරලා නෑ.

    රට ඉදි ගෙඩියක් කාලා ඔටු කිරි චායි එකක් බීලා බුදියා ගන්න.
    පිස්සුද යකෝ හිතලයි රස්නෙයි දෙක ඇත්ත. අනිත් ඒවා ඕන විදියට තියනව මෙහෙ
     
    • Love
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,565

    තේරිච්ච නැති ඒවා නම් ඔයාට හොයාගන්න නෑ මහත්තයො. 😂 අපිටත් කලු නික වගේ. ඉන්නවා ගොඩාක් අඩුයි.

    ෆ්‍රෙශ් ෆුඩ් කියලා මම කියන්නෙ ගමේ කෑම මේවත් ඔයාට නෑ. වෙලට පැනලා කපා ගන්න කොහිල අලයක්, අලකොල මැල්ලුමක්, ගහෙන් කඩා ගත්ත තිබ්බටු දාපු සම්බෝලයක්. කිරි බේරෙන කෙහෙල් මුවයක් කිරට තෙල් දාලා. පණුවො කාලා හැදෙන ලස්සන කහ බිත්තරයක්. (මේකට න‍ං අපි වගේ කැලෑ මල් වලට විතරයි ලංකාවේ ඇක්සක් තියෙන්නෙ. )
    කොස් තම්බලා පොල් බෑයක් ඔයලා නයි මිරිස් කරල් දෙක තුනක් දාලා ගලේ අබරණ සම්බෝලයක් එක්ක රස බල කරෝල කෑල්ල බැදලා. කන්න නම් ඉතිං ඔයාට සල්ලි දීලා බෑ හාද.

    මේ ටිකක්. මේ කෑම ඔක්කොටම රුපියල් Rs. 5000 ($16.16) යන්නෙ නෑ.

    One Dollar = 320 යි.

    තව ඉතිං රස කෑම නම් තියනවා රෑ එලිවෙනකම් කන්න පුලුවන්.

    දැ‍‍ං අඩලා නිදා ගන්න.:P:P
     
    • Like
    Reactions: Kalegana

    මේ ඊයේ ලංකවේ ආපු බඩු ලංකවේ කඩේට.. ගමේ ඒවා තමයි. ඒ වෙලාවේම කඩපුව නෙවෙයි උනාට ලංකාවෙන් එන බඩු. මේ කඩේ තියෙන්නේ අපේ බිල්ඩිම ලගම. ගණන් නම් ටිකක් වැඩියි. ඔය උඹ කිව්වා ඕනෑම එකක් ගන්න පුළුවන් මෙහෙත්.
    සතියට දෙපාරක් එනවා මෙතෙන්ට එළවලු.

    තේරිච්ච නැති ඒවා ගැන නම් කතා කරලා වැඩක් නෑ.. මම වැඩ කරන තැනට ආවොත් පෙන්නන්නම්...
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,565
    113
    මේ ඊයේ ලංකවේ ආපු බඩු ලංකවේ කඩේට.. ගමේ ඒවා තමයි. ඒ වෙලාවේම කඩපුව නෙවෙයි උනාට ලංකාවෙන් එන බඩු. මේ කඩේ තියෙන්නේ අපේ බිල්ඩිම ලගම. ගණන් නම් ටිකක් වැඩියි. ඔය උඹ කිව්වා ඕනෑම එකක් ගන්න පුළුවන් මෙහෙත්.
    සතියට දෙපාරක් එනවා මෙතෙන්ට එළවලු.

    ඔය කඩේ කරන අය ගැන නම් මම දන්නෙ නෑ බ්‍රෝ.
    ඉතිං මේක එයාලට බැනලා දාන කමෙන්ට් එකක් කියලා හිතන්න එපා.

    ඒත් දැ‍‍ං ලංකාවේ ඔයවගේ ගමේ කෑම කොමශලි වවනවා උබාලා වගේ ඕවාම හොයන අයට දෙන්න.

    පොඩ්ඩක් හොයලා බලන්න .
    හෝමාගම පැත්තෙ තියනවා ඔහොම පලා වර්ග හදන තැන් කීපයක්ම. මඩ ඉඩම් වල වවන්නෙ. ඒවෑ කොලිටි එක දන්නෙ ඒ පාරවල ගිහිල්ලා තියන අපිම තමයි.

    තව හොරණ කුරුණෑගල ගම්පහ කෑගල්ල නුවර පනාගොඩ මාතලේ ඇබිලිපිටිය වගේ පැතිවල මේවා මහා පරිමාණයෙන් කරනවා. ෆුල් කමර්ෂල් කිසිම කාබණික දෙයක් පාවිච්චි කරන්නෙ නෑ. ඇත්තටම එහෙම කරලා ඔය වගේ ලස්සනට එලවලු හදන්නත් බෑ. ඇත්ත එලවලු ඔහොම ලොකුත් නෑ. රසත් ගොඩාක් වෙනස්.

    ඔය ඔයා දාපු ෆොටෝ එකේ තියන කැකිරි ඉදලා කරවිල මයියොක්කා ඔක්කොම හයිබ්‍රීට් අපි වවන නිසා දන්නෙ.

    කරවිල එක ඉන්දියාවේ එකක්. මයියොක්කා එකත් කොහෙන් හරි ගෙනාපු එකක් අස්වැන්න හොදයි. ගොඩාක් හොදයි.
    කැකිරි වලට බෙහෙත් ගහන්නෙ නැතුව කෘමි හානි කන්ට්‍රෝල් කරලා ලාබ ගන්න බෑ . කන්ටෝල් කරන්න වියදම් කරන එක පාඩුයි. මේ කැකිරි එකෙත් අස්වැන්න සීයට 60% විතර වැඩී. ගෙඩිත් එකම ප්‍රණයට ගන්න පුලුවන් හොදට පෝර ගැහුවම වැල ඉවර වෙනකම්ම ගෙඩි දෙනවා.

    කෙහෙල් මුව මහා පරිමාණයෙන් කරනවා. සියබලාන්ඩුව මොනරාගල කෙරෝල බදුල්ල දිස්ත්‍රික්කයේ අගට වෙන්න. කෙසෙක් කැනක් කොලඹ ගෙනල්ල තොග ගන්න පුලුවන් කෝලි කුට්ටු නම් රුපියල් හාර හාරසීයයකට වගේ හැබැයි රසායනික බඩු. කාබණික නෙවෙයි. කෙසෙල් මුව කිලෝඑකම රුපියල් විස්සක් තිහක් වෙන්නෙ. අනිත් එක කොමඩු රුපියල් පහලවට විකුණන්නත් බෑ සමහර මිනිස්සුන්ට ඒතරමට වවනවා හිතන්නකො කොච්චර වවනවද කියලා.

    කොලිටි ප්‍රඩක් ගන්න නම් බෑ සල්ලි දීලා ලංකාවේ උන්ගෙන්. අපිම ගිහිල්ලා හොයලා ගත්තෙ නැත්තම්.

    ඔයාගෙ හිත රිද්දන්න හිතාගෙන නෙමෙයි රිප්ලයි කාලේ හොදද. 😘
    තේරිච්ච නැති ඒවා ගැන නම් කතා කරලා වැඩක් නෑ.. මම වැඩ කරන තැනට ආවොත් පෙන්නන්නම්...
    මේක ගැන ඉතිං තර්ක කරලා වැඩක් නෑ.
    අපි දෙන්න බලන දේවල් සමාන වෙන්නෙ නෑනෙ.
    ලංකාවේ නම් කොලිටි ඕවර් කොන්ටිටි.😂
     
    හපෝ බන් ඔච්චර හල්ලක් ලියන්න ඕනේ නෑ ඉතින්. මම කිව්වේ අපිත් ලංකවේ එළවලු කනවා කියල හැම එකම වගේ. ඔය උඹ කියනව වගේ කාබණික එළවලු ලංකවේ හැමෝම කන්නේ නෑ නේ කොහොමත්. කාබනික එළවලු එන්නේ ඉතා සුළු ප්‍රමාණයයි කඩවල් වලට කොහොමත්. තමන්ටම වගා කරන අයට නව අවුලක් නෑ ඉතින්.
    මේක ගැන ඉතිං තර්ක කරලා වැඩක් නෑ.
    අපි දෙන්න බලන දේවල් සමාන වෙන්නෙ නෑනෙ.
    ලංකාවේ නම් කොලිටි ඕවර් කොන්ටිටි.😂
    ලංකවේ ඒවා විතරක් ගැන නෙවෙයි මම කිව්වේ. උඹට ඕක තේරුම් කරන්න මම වැඩ කරන ප්ලේස් එකට අවිල්ල්ම බලන්න ඕන ඉතින්.
     
    • Love
    Reactions: Bam