චිකමාවා

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
චිකමාවා

චිකමාවුන් වැඩිපුර දක්නට ලැබෙන්නේ ජලය ආශ්‍රිත ප්‍රදේශ වලය. ඔවුන් ආහාරයට ගන්නේ ජපන් ජබරය. චිකමාවන් නිතරම රන්ඩු කරන්නට වැඩි රුචියක් දක්වයි. ඔවුන් දැනුමෙන් උසස් සත්ව කොට්ටාශයකි.

otter.jpg