චිකාගොවක් උනු ශ්‍රිලන්කාව

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,002
    15,487
    113
    New Zealand
    මේ දකුණේ ඉන්න බහුතරය අමුතුම මානසිකත්වයක් තියන මිනිස්සු කොටසක්, මරාගන්නම තමයි හදන්නේ :baffled:
    දකුණ කියන්නේ කොහොමත් අවුල් පැත්තක් බන්. ඉවසීමක් නෑ. හෙනම අඩු කුලේ ලක්‍ෂන තියෙන්නේ ඕකුන්ගේ. කලුතරින් එහාට ඉන්න උන් ගැන කතා කරලා වැඩක් නෑ
     
    • Haha
    • Sad
    Reactions: NRTG and SLK_sri

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    අනුරයි හරිනියි විජිතයි විතරක් ඇදගෙන යනවා.. අනිත් එවුන් නම් නානවා වගේ බං..

    සමන්ත විද්‍යාරත්න කියන කතා එහෙම...

    තාම විපක්ෂේ ඉන්නවා වගේ හිතන් ඉන්නේ...
     
    • Haha
    Reactions: 2osama