චිචිගේ කෝටි 50 ක වාහන ජාවාරම...!

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,538
    16,325
    113
    ගොබ්බ තට්ටයායෙ බොරු බල්න්නෙ නෑ...
    බයියො කවද්ද රාජපක්ෂල හොරුයි කිව්වේ..හාමතේ මළත් බයියොන්ට රාජපක්‍ෂ පවුල කිරි වලින් නාවපු උන්😅😅😅
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    චන්දෙකට එගන්නවත් සල්ලි තිබ්බේ නැති මහින්දගේ පුතාලට කෝටි 50 වාහන ගන්න සල්ලි කොහෙන්ද
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    ඕව වැඩක් නෑ. ඩොලර් ලක්ෂයක් ලංකාවට දාලා ඒ මහත්තුරු ලංකාවෙ නැති වෙලාවෙ ආදායම හදල දීපල්ලා. උබලට වගේ තෙල් පෝලිම් වල ලගින්න බෑනෙ ඒ මහත්තුරුන්ට.
     
    • Like
    Reactions: TCB Rox

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ගොබ්බ තට්ටයායෙ බොරු බල්න්නෙ නෑ...
    නාකි වේස මයිනගෙ බොරු බලපං..රාජපක්ෂ පවුලනේ.,ගූත් සුවඳයි