චිචිගේ කෝටි 50 ක වාහන ජාවාරම...!

reddit

Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    custom auctioned. missing parts gennala mehe thanikara assemble kare. meka nan rajapakkonge ekak newei
    video eke kiyanneth auction walin gahapu widiya tamaine bn, missing parts tika ithin mekema ewa kalin genath tiyagana wenama seen ekakne

    kohoma unath ada darshana ta CID enna kiyala.

    Exotic cars කියන්නෙත් මුන්ගේ එකක් තමයි.. rishad hameed වත් මුන් මැරුව මන් හිතන්නේ..?
    easter attack eken shot eka hambuna kolla neda
    ------ Post added on May 24, 2022 at 11:22 AM

    Hena active CID eka dan :rolleyes::love:


    ------ Post added on May 24, 2022 at 11:26 AM
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    යකෝ මෙන්න කරනවා නම් වැඩ.
    අපේ උන් Ocean's Eleven type gameනේ දෙන්නේ :lol:


    දැඩිගම ජුවලර්ස් එකාටනම් ඔය වගේ එකක් තියෙනවා
    Exotic cars කියන්නෙත් මුන්ගේ එකක් තමයි.. rishad hameed වත් මුන් මැරුව මන් හිතන්නේ..?
    ජිහාන් කියන්නේ කොහොමත් බේබිගේ හොර ශොට් එකක්නේ ජිහානුයි බේබි එකතු වෙලා රිශාඩ් ට ශොට් එක වෙන විදිහට වැඩේ කරා
     
    • Like
    Reactions: scorpion MW