සතියකට දෙකකට සැරයක් මිනිසසුන්ගෙ ප්‍රශ්න අමතක කරන්න කවුරුහරි මොකක් හරි මගුලක් ගෙනල්ල අතඅරිනව...
එතන ඉඳන් බුකි කාරයොයි, මේ වගේ යූටියුබ් හිපාටුවොයි ඒක වටේ එල්ලිලා ඒක කරේ තියාගෙන දඟලනව.
එහෙම කේස් එකක් නැතිවුනොත් මොකෙක් හරි එකෙක් මොකක් හරි ගොං කතාවක් කියනව... (සතොසෙ යට ඇඳුම් කතාව වගේ)
මේ බලල් නාම්බ ගැන මේකෙම ත්‍රෙඩ් කීයක් ගියාද?