'' චිචීගේ ඔබ නොදුටු පූසා...''

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    moo nam mata pennama bari hiwalek... me channel eka karana hipatuwa
    kakko wage
    සතියකට දෙකකට සැරයක් මිනිසසුන්ගෙ ප්‍රශ්න අමතක කරන්න කවුරුහරි මොකක් හරි මගුලක් ගෙනල්ල අතඅරිනව...
    එතන ඉඳන් බුකි කාරයොයි, මේ වගේ යූටියුබ් හිපාටුවොයි ඒක වටේ එල්ලිලා ඒක කරේ තියාගෙන දඟලනව.

    එහෙම කේස් එකක් නැතිවුනොත් මොකෙක් හරි එකෙක් මොකක් හරි ගොං කතාවක් කියනව... (සතොසෙ යට ඇඳුම් කතාව වගේ)

    මේ බලල් නාම්බ ගැන මේකෙම ත්‍රෙඩ් කීයක් ගියාද?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    සතියකට දෙකකට සැරයක් මිනිසසුන්ගෙ ප්‍රශ්න අමතක කරන්න කවුරුහරි මොකක් හරි මගුලක් ගෙනල්ල අතඅරිනව...
    එතන ඉඳන් බුකි කාරයොයි, මේ වගේ යූටියුබ් හිපාටුවොයි ඒක වටේ එල්ලිලා ඒක කරේ තියාගෙන දඟලනව.

    එහෙම කේස් එකක් නැතිවුනොත් මොකෙක් හරි එකෙක් මොකක් හරි ගොං කතාවක් කියනව... (සතොසෙ යට ඇඳුම් කතාව වගේ)

    මේ බලල් නාම්බ ගැන මේකෙම ත්‍රෙඩ් කීයක් ගියාද?
    ow ban epa wenawa. sathiyen sathiya yanawa minissu ekama thana.
     
    • Sad
    Reactions: PHBhagya